•••••• ටොරන්ට් කියන්නෙ මොනවද ? A-Z ••••••

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටින්ම කියනව නම් ටොරන්ට් කියන්නේ එකා සැමටත්-සැම එකාටත් කියන සමූපාකාර සංකල්පය නේද?

    So-
    Live & let live
    SEED YOU JUGHEADS!!!!!
    :dull::P:D:angry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් ඒත් නෝමලී මූවී එක ඩව්න්ලෝඩ් කරගත්තට පස්සේ ටොරන්ට් එක ඩිලීට් කරනවා මොකද සීඩ් වෙනකොට ඒකටත් කැපෙන හින්දා
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔක්කොටම තෑන්ක්ස් මචන්ලා පුලුවන් විදියට සලකනවා :yes::yes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    wedagathma de dala ne ne file download karapau gaman client eken torrent eka removed karanna nethanm eka seed wenawa .upload speed eka 1kbps karanna :yes:

    මචන් මෙතන කියලා තියෙන්නේ පුලුවන්නම් සීඩ් කරන්න කියල,, මොකද තව කෙනෙක් සීඩ් කරපු නිසා තමයි ඔයා ඒ ටොරන්ට් එක බාගත්තේ, නැත්නම් ඒක ඔයාට බාගන්න විදියක් නෑ :D

    ELA MACHAN ARA TRACKER LIST EKE LINK EKA WADA NANE BAN :(
    MATA PODDAK KIYALA DEPANKO BAN HODA VIDEO TYPE ENNE MONAWADA KIYALA
    E KIWWE 700MB WAGE HODA VIDEO ENA FILE TYPE
    DVDRIP/SCREENER

    ට්‍රැකර් ලිස්ට් එක වැඩ කරනවා මචන්.. ආයිත් ට්‍රයි කරන්න :yes: 700 ට වඩා අඩුවෙන් හොද කොලිටි මූවීස් බලන්න පුලුවන් ෆෝමට් එකක් තමයි මචන් මැට්‍රොස්කා.. මයි චොයිස් ;) (.mkv extension)
     
    • Like
    Reactions: BRAGA

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    එල මචන්
    11.gif

    පැහැදිලිවම දාල තියනවා !
    Rep++