යාලුවනේ මට දැන ගන්න ඕන අපේ පොටෝ එකක් පැන්සල් චිත්‍රයක් විදියට හදා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තියෙනවාද ? පොටෝශොප් වලින් පැන්සල් චිත්‍රයක් හා සමානව එඩිට් කරන්න පුලුවන්ද ?