******හෙල්පින් මංසල******
කට්ටියට වැදගත් වෙන පොඩි තියර්ඩ් එකක් මේක..මේක ඇවිල්ල කට්ටිය පරිඝණකය පාවිච්චි කරන කොට ලොකු පොඩි අවුල් එහෙම එනවනේ ඉතින් ඔවා හරි ගස්ස ගන්න ලොකු ලොකු වැඩ්ඩො හොයා ගෙන යන්න ඔන නෑ මොකක් හරි අවුලක් ආවොත් මේ පැත්තට එන්න! පුලුවන් විදියට අපි උදව් කර ගමු මේක ඇවිල්ල සීමාවක් නෑ ඹනම දෙයක් දමන්න පුලුවන් හැබැයි මාතෘකාවට අදාල දේවල් විතරයි!

Last edited: