"හෙල්මට් එකෙන් ගැහුවෙ තාත්තා කවුද කියල අහපු නිසා අ‍ාව හදිස්සි කෝපයට" 🤣🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    තරහ යන එක සාධාරණයි නේද ඕයි?

    එ‍්කත් හරියට සංවර්ධන ලොතරැයි මණ්ඩලේ අර වීදුරු අටමගලෙ කරකවන්ඩත් කලින් තේරිලා එන අංකය අහනවා වගේ ප්‍රශ්නයක්නෙ යකෝ.

    එ‍්ක අස්සෙ බෝල කීයක් නම් තියෙනවද. හරි එක තෝරන්න තියෙන සම්භාවිතාව nCr දාල permutations වලින් ගන්ඩ වෙන්නෙ. 🤣

    FB-IMG-1752545693392.jpg


     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Prashnaya thamange wenakan pilithura daarshanikayi bro.

    දැන් උබ හරියටම දන්නවද එහෙම ඇහුවා කියලා?

    ගහපු එකේ හරි වැරැද්ද හොයන්න කලින් හොයන්න ඕන කිව්ව කියන එක ඇත්තද කියලා.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔයාගෙ තාත්තා නැද්ද?
    kshanika kope kiyana eka awama react karana widi wenas bro. specially oya wage age eke ewun. matured weddi adu wenna puluwan. bt, teen age hot tempered . so, it is a possibility. habayi passe dawasaka therunama pasu thawili wenawa. its nature.

    දැන් උබ හරියටම දන්නවද එහෙම ඇහුවා කියලා?

    ගහපු එකේ හරි වැරැද්ද හොයන්න කලින් හොයන්න ඕන කිව්ව කියන එක ඇත්තද කියලා.
    kiyala thiyena deta adaalawa yako reply karla thiyenne, uba hithuwada owage alagiya mulagiya than hoyanna apita pu,ke amaruwa kiyala.
    ------ Post added on Jul 15, 2025 at 8:13 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Kiyala thiyena deta adaalawa yako reply karla thiyenne, uba hithuwada owage alagiya mulagiya than hoyanna apita pu,ke amaruwa kiyala.
    ------ Post added on Jul 15, 2025 at 8:13 AM

    කෙළ උනා කියල දැනගත්තම හරක් අන්දලා අනුකම්පාව තියෙන හොඳ නිදහසට කරුණක් තමයි අරක. 😆

    ඒකයි ඇහුවෙ. ඉමෝෂනලි විතරක් තීරණ ගන්න මෝඩ සිංහලුන්ගෙ හොඳ නිලයක් අල්ලලා. 🤭

    අමො අමො අර පොඩි එකාගෙන් තාත්ත දන්නවද කියල අහලා. ඒකනෙ ගහල තියෙන්නෙ. එහෙනං අවුලක් නෑ, අපි හිතුව මේ වෙන හේතුවකට ගහල කියලා. අම්මගෙ මොන වැරදි තිබුණත් ළමයින්ගෙන් එහෙම අහනවද මං අහන්නෙ. ප්‍රස්නෙ උබලගෙ උනා නං තේරෙයි. බ්ලා බ්ලා බ්ලාාාා 🙈
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    ඔය පොන්නයගේ ටික්ටොක් කැප්ශන් දැක්කම හිතාගන්න පුලුවන් මුගේ හැටි....මූ තරම් එකෙක් නෑ කියලා හිතාගෙන ඉන්නේ.....පොල්ලකින් කකුල් කැඩෙනකන් කෑව දවසකට විතරයි මේ වගේ වේසිගේ පුතලා හැදෙන්නේ....මේ වගෙ ගොන් පොන්නයන්ව ඩිෆෙන්ඩ් කරන්නත් උන් ඉන්නවා කියන්නෙ ඉතින් මරු :LOL:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    අනේ ඇත්තද පව් කොල්ල. උබේ තාත්තත් හොයන්න නැද්ද ඉන්ඩරේ?

    පාදඩ ගෑනියෙක්ට සහ හුකල පැන්න පාදඩ මිනිහෙක්ට දාව උපන්න පාදඩ ජාන තියෙන පොන්න පුතෙක් නිසා ඌ ගෙන් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ.

    සමාජයට පිලිල ඕව. දැන්ම මකවල ඇට තලල හදන්න ඕනෙ.

    ඒ වගේ පාදඩ ජාන වලට සපෝට් කරන උබේ ජානත් හිතාගන්න පුලුවන් බන්.

    ලැට් එකකට යන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලාම. සුපර්මාකට් වල ටොයිලට් වලට ගිහිල්ල කොමොඩ් දිගේ හුජ්ජ කරනව, බිම රෙනව, මොන අන්ගවිකල ජීවිතද බන් ඔය?
     
    • Like
    Reactions: Mugen and wpril5

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    ඉතිං තාත්තගෙ නම කිව්වනං ඉවරයි නෙ.
    තාත්ත කවුද කියල හරියටම දන්නැත්තං අම්මගෙන් අහන්න තිබ්බනෙ.
    අම්මත් හරියටම දන්නැත්තං ඉතිං...... :ROFLMAO: :ROFLMAO:
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    174
    43
    අම්මගෙ මොන වැරදි තිබුණත් ළමයින්ගෙන් එහෙම අහනවද මං අහන්නෙ. :D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාත්ත කවුද කියල ඇහුවම තරහ යන්නෙ මොකටද?

    මේවා උසාවි පිළිගනියිද?

    කොහොම වුනත් මේ කේස් එකත් අර ටීචර් අම්මගේ කේස් එක වගේ යට යයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    තාත්ත කවුද කියල ඇහුවම තරහ යන්නෙ මොකටද?

    මේවා උසාවි පිළිගනියිද?

    කොහොම වුනත් මේ කේස් එකත් අර ටීචර් අම්මගේ කේස් එක වගේ යට යයි
    ඕකා සොමියට ගහලා කරුමෙට හිටපු එකක් බන්, ඌට උගෙ අම්මත් එක්ක මට හිතෙනවා අම්ම/පුතාගෙන් එහාට ගිය relationship එකක් තියෙනවා කියලා. ඕකා දහයට ගනින්න දන්නෙ නෑ කියන්නෙ පට්ට බොරු, බොරුනම් ගිහින් බොරැල්ල පොලීසියෙන් අහපන් කියයි ඕකා කී පාරක් පොලීසිගානේ රිංගලා ඇද්ද කියලා.

    මමත් පොලිසියෙ රස්තියාදු වෙච්ච වෙලාවකත් මූ ඇවිත් හිටියා ලයිසන් නැතුව බයික් පැදලා. මර්වින්ගෙ පුතා වගේ හැදෙන්න ඉන්න එකෙක්. දැන්ම හොඳ හෝටලේකින් ගුටිකාල තිබ්බෙ නැත්තන් රටටම කරුමයක් වෙයි.
     
    Last edited: