හෙල්මට් දාගෙන උයපු නිසා ක‌‌‌න්තාවක් අනූ නවයෙන් බේරෙයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පන්නල, හෙත්තිරිප්පුව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පුපුරාගොස් ඇති අතර එම පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වනවා.

    යතුරුපැදි සඳහා භාවිතා කරන ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවයි අනතුරට මුහුණ දුන් ගෘහණිය සඳහන් කළේ.

    “මම උදේ කෑම හදමින් ඉඳලා ලිප ඕෆ් කළා. ලොකු ශබ්දයක් එක්ක ගෑස් ලිප පිපිරුණා. කෑලි විසි වුණා. හෙල්මට් එකක් දාගෙනයි මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට කරදරයක් වුණේ නැහැ.’ යනුවෙන් ගෘහණිය පවසනවා.



    ...........................................

    අඩේ ගෝටා නම් පට්ට මූසලයි බං. බලපංකො වෙන දේවල්. කොහොමත්‌ ඕකා වපරයි නේද, සයිකො හුට්ටා මෝරුත්‌ හැදුවා කියනවානෙ‌‌. මූව එලොගන්න විදිහක් නැද්ද ආයි ඇමරිකාවෙ පෙටල් ගහන්න
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇයි බන් ටයිට්ල් එකට හෙල්මට් හොරු කියලා දාලා තියෙන්නේ
     
    • Wow
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේකනං ගෑස් ලීක් එකකට වඩා අර ග්ලාස් එක උඩට වතුර වැටිල පුපුරල වගේ :lol:
     
    • Wow
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මේ කැලි පිපුරුනා කියන්නේ ලිප උද තියෙන ග්ලාස් ද?
    පිපිරිලා තියෙන්නේ ලිප උඩ ?
     
    • Like
    Reactions: NRTG

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    මේකනං ගෑස් ලීක් එකකට වඩා අර ග්ලාස් එක උඩට වතුර වැටිල පුපුරල වගේ :lol:
    eka atha glass top kohomath hariyanne naha.. gas rasanaya vadilune ... eka nisath vadipura glass top pupuranava venna puluvan..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    eka atha glass top kohomath hariyanne naha.. gas rasanaya vadilune ... eka nisath vadipura glass top pupuranava venna puluvan..
    අඩෝ ඔය ගෑස් ලිප් වලට වීදුරු දාල තියෙන ලිප හරියන්නෙ නැද්ද. අද අබාන්ස් එකෙන් ඇහුවා එහෙම ලිපක් කීයද කියල. 12,000ක් කිව්ව.