පන්නල, හෙත්තිරිප්පුව ප්රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පුපුරාගොස් ඇති අතර එම පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වනවා.
යතුරුපැදි සඳහා භාවිතා කරන ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවයි අනතුරට මුහුණ දුන් ගෘහණිය සඳහන් කළේ.
“මම උදේ කෑම හදමින් ඉඳලා ලිප ඕෆ් කළා. ලොකු ශබ්දයක් එක්ක ගෑස් ලිප පිපිරුණා. කෑලි විසි වුණා. හෙල්මට් එකක් දාගෙනයි මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට කරදරයක් වුණේ නැහැ.’ යනුවෙන් ගෘහණිය පවසනවා.
...........................................
අඩේ ගෝටා නම් පට්ට මූසලයි බං. බලපංකො වෙන දේවල්. කොහොමත් ඕකා වපරයි නේද, සයිකො හුට්ටා මෝරුත් හැදුවා කියනවානෙ. මූව එලොගන්න විදිහක් නැද්ද ආයි ඇමරිකාවෙ පෙටල් ගහන්න