හෙල්මට් නැතුව දානෙකට වඩින ගමන්..😳
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Nov 11, 2022 #3 හාමුදුරුවොන්ට හෙල්මට් දාන්න තහනම්. එක සංග නීතියක්. Reactions: avjayarathne, Ashan052, charitha2011 and 1 other person
SL Hypocrite Well-known member Sep 17, 2014 2,467 1,423 113 Nov 11, 2022 #4 Riding the bike is OK. But the Helmet?
ChamodhK Well-known member May 22, 2022 2,076 2,388 113 22 Nov 11, 2022 #5 Helmut noda ubalabam 100m wath yanna epa. Reactions: War Fighter
kinkon Well-known member Aug 5, 2007 115,961 2 116,069 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 11, 2022 #6 මේකෙ අමුතු ගතියක් තියෙනව
Voldemort Bro Well-known member Jan 1, 2020 10,037 13,926 113 126 Hogwarts Nov 11, 2022 #7 Kalegana said: හාමුදුරුවොන්ට හෙල්මට් දාන්න තහනම්. එක සංග නීතියක්. Click to expand... Mallitada දාන්න තහනම්?
Kalegana said: හාමුදුරුවොන්ට හෙල්මට් දාන්න තහනම්. එක සංග නීතියක්. Click to expand... Mallitada දාන්න තහනම්?
chami2015 Well-known member Jul 14, 2015 7,064 8,365 113 Nov 11, 2022 #8 මේව නෙමෙයි V8, Prado වල යන ඝනයො ගැන හොයල බලපං
charitha2011 Well-known member Jan 25, 2011 16,568 1 32,269 113 - උඩරට - Nov 11, 2022 #9 දානේ පරක්කු වෙලා ඒකයි යන්නේ
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Nov 11, 2022 #10 ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ! Reactions: War Fighter
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Nov 11, 2022 #12 Kalegana said: හාමුදුරුවොන්ට හෙල්මට් දාන්න තහනම්. එක සංග නීතියක්. Click to expand... හෙල්මට් එකට තට්ටේ ආවරණය වෙනවා ඒක පාපයක් සියල්ල අනිත්‍ය එකේ ඔලුව මොකද ඉතින් Reactions: Kalegana
Kalegana said: හාමුදුරුවොන්ට හෙල්මට් දාන්න තහනම්. එක සංග නීතියක්. Click to expand... හෙල්මට් එකට තට්ටේ ආවරණය වෙනවා ඒක පාපයක් සියල්ල අනිත්‍ය එකේ ඔලුව මොකද ඉතින්