හෙල්මට් නැතුව දානෙකට වඩින ගමන්..😳

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,366
    113
    මේව නෙමෙයි V8, Prado වල යන ඝනයො ගැන හොයල බලපං
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හාමුදුරුවොන්ට හෙල්මට් දාන්න තහනම්. එක සංග නීතියක්.
    :yes::yes:
    හෙල්මට් එකට තට්ටේ ආවරණය වෙනවා
    ඒක පාපයක්

    සියල්ල අනිත්‍ය එකේ ඔලුව මොකද ඉතින්
     
    • Haha
    Reactions: Kalegana