හෙල්මට් නිසා කොන්ඩේ යනවද?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හෙල්මට් දාන නිසා කොන්ඩේ යන සීන් එකක් තියෙනවද මචන්ලා? ළඟදී ඉඳන් මගේ කොන්ඩේ ටිකක් යන සීන් එකක් තියෙනවා. බයික් එලවන්න ගත්තෙත් මෑතකදී.
    සමහරු කියනවා ඕක බොරු කතාවක්ය අනන්මනං. මේකට මොකක්ද කරන්නේ බන්? එපා වෙලා ඉන්නේ...
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    දැනට අවුරුදු 5ක් විතර බයිසිකලේ ගමන.කොණ්ඩෙ නම් තාම තිබුන විදිහමයි.මම හැබැයි මේ වගෙ හෙඩ් කවර් එකක් දානවා.
    87938510f0cb3eeb2f622cb3cd438e03.jpg
    87938510f0cb3eeb2f622cb3cd438e03.jpg
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රෙද්දක් ගැටගහල දාන්නෙ. අවුරුදු 4ක් 5ක් වෙනව දැනට, මගෙනම් තාම කොන්ඩෙ ගිහින් නෑ.

    හැබැයි හෙල්මට් එකට කොන්ඩෙ ගිය අය, ඔලුවෙ රෑශ්, ඉස්සොරි එහෙම ආපු අය ඉන්නව.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙල්මට් දාන නිසා කොන්ඩේ යන සීන් එකක් තියෙනවද මචන්ලා? ළඟදී ඉඳන් මගේ කොන්ඩේ ටිකක් යන සීන් එකක් තියෙනවා. බයික් එලවන්න ගත්තෙත් මෑතකදී.
    සමහරු කියනවා ඕක බොරු කතාවක්ය අනන්මනං. මේකට මොකක්ද කරන්නේ බන්? එපා වෙලා ඉන්නේ...
    yanawalu. cap ekak wage demma nam adu wei
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මගේ නම් නිකමුත් යනවා බන් !ආරෙට !තාත්තයි වගේ තට්ටේ !
     
    • Sad
    Reactions: PHBhagya

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දැනට අවුරුදු 5ක් විතර බයිසිකලේ ගමන.කොණ්ඩෙ නම් තාම තිබුන විදිහමයි.මම හැබැයි මේ වගෙ හෙඩ් කවර් එකක් දානවා.View attachment 123461View attachment 123461
    මේ අයිටම් එක Daraz එකේ තියේ .helmet cover කියල් SEARCH කරහම එනව