Dashcam 70mai T800

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    06140bb131da06c00b542bbefa32026c.jpg


    කැම් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි. බාල ජරාව රු 25-30 වෙන එකේ මේ වගේ ෆුල් සෙටප් එකක්ම ගන්න බලන්න.

    4K කොලිට් එකටම රෙකොර්ඩ් කරගන්න පුලුවන්. මම ගත්තේ රියර් කැම් එක 1080P කැම් එක එන එක.
    ඔන නම් 4K එකක් ගන්න පුලුවන්. තව ඩොලර් 50 වැඩි වෙයි. වාහනේ ඇතුලේත් HD කොලිට් එකටම රෙකොර්ඩ් වෙනවා. වොයිස් එකත් එක්කම සහ නයිට් විසන්.

    මේකට 4G ඩිවයිස් එකත් ගන්න පුලුවන්. ඩොලර් 35 වගේ උනේ. වාහනේ පාර්ක් කරල තියෙද්දි අපිට ෆොන් එකෙන් බලන්න පුලුවන් රීල් ටයිම් සහ මෝසන් ටිඩෙක්සන් නිසා වටේ කැරකේන උන් ලේසියෙන්ම බලන්නත් පුලුවන්.

    උබලා මේ කාලේ වාහන අරන් කැම් එකක් ගන්න ඉන්න එකෙක් නම් මේ බ්‍රෑන්ඩ් එක සුපිරි. වොයිස් සහ කැබින් කැම් එක නිසා බොරු කියල දඩ ලියන පොලිස්න්ගෙන් බේරෙන්නත් පුලුවන්.


    Front cam 4K ( Sony)
    Rear cam 1080P ( Sony upto 4K)
    Interior 1080P ( Night vision)
    Sony Starvis 2 lens
    4G compatible
    Emergency recording
    Parking guarding
    AI motion detection
    Supercapasitor
    GPS

    Smart voice
    internal memory upto 512GB
    Wifi 6.5Ghz Hi speed data transfer


     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Total cost eka keeyada with SD card?

    Hardwire kit ekath eekada gaththe?

    Supercapacitor da?
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    ow. wena issue ekak wenna athi bro. app eka dammama cam eka auto add wenawa.
    Cam eke wifi giyama eh password Dala connect kara. App eke manually th cam eka select kara. Hari giye ne. Amazon support eke ewnut try kara connect karanna . Not worked
    Mage eka aulak nathuwa connect wenawane. "70mai A810 Dash Cam 4K with Rear Cam"
    iPhone da
     
    • Like
    Reactions: NRTG and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මන් දැක්කා Life Mobile එකේ 48k වලට ඕක තියෙනවා. anyway that's a good dash cam.
    T800 nemei bro parana models tikak unge tiyenne. full set ekama lakshe painawa mama hitanne. anika T800 lankawe ganna naha.

    ali eke link eka dapanko

    70mai
    ------ Post added on Dec 10, 2025 at 10:28 AM
     
    Last edited: