මචන් මේකෙ අපිට නොපෙනෙන පැත්තක් තියෙනව. ඒත් හිතපු තරම් ඒක සාරතක නෑ වගේ... කොහොම උනත් මේ නීතිය ආව ගමන් හැමෝටම මුලින්ම මතක් උනේ බුර්කාව. මුලින්ම විරුද්ධ බව ප්‍රකාශ කරල හදපු බැනර්, ඉමේජ්ස් වලටත් යොදා ගත්තෙ බුර්කාව. මේ ෆුල් ෆේස් හෙල්මට් නීතිය මගින් සාමාන්‍ය ජනතාව බුර්කාවට හොද පහරක් එල්ල කරනව. එමගින් බුර්කාව රට තුල තහනම් කිරීමට සැරසීමක් වගෙයි.. කීප දෙනෙක් මේ අදහසත් දරනව.. අනේ මන්ද ඔලුවක් තියෙන ඕන එකෙක් දන්නව මේ නීතය ප්‍රායෝගික නෑ කියල. ඒක නිසා මේකෙ යටි අරමුණක් තියෙන්න ඕනෙ...








තව ටික දවසක් යද්දි ජොක්කු අඳින්න දෙන එකකුත් නැහැ ආරක්ෂාවට තර්ජනයක් කියල.....















පිස්සු පුසා;15877559 said:[FONT="]මේ නීති හදන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හදන්නේ ජන්දේ දෙන අපි. කොහෙන් ගියත් අපි වැරදි උන් හරි. එක නිසා ඊලග පාරවත් ජන්දේ දෙද්දි වැදගත් උගත් කෙනෙකුට දෙන්න.[/FONT]
නිතිය සම්මත කරලා තියෙන්නේ UNP මෝඩයෝ
මේ නිතිය සම්මත වෙලා තියෙන්නේ 1991 UNP ආණ්ඩුව කාලේ මෙච්චර කල මේක ක්‍රියාත්මක කරේ නැතුව තිබිලානිතිය සම්මත කරලා තියෙන්නේ UNP මෝඩයෝ




තව දඩ ගහන්න පුළුවන් මොනවටද කියල පොත් පෙරලල අවුස්සනකොට හදිස්සියෙද දැක්කද දන්නෙ නැ මේ මල යක්කු![]()

sirawata