හෙල්මට් නීතිය

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    කියන කියන එකට නටන්න බෑ බන්. වැටුනොත් අපේ මූණ. මාව නම් නැවැත්තුවෙ නෑ පොලිස් කාරයො. මගෙ යාලුවන්වත් නවත්තල නෑ.

    මොකක් නැටුවත් හෙල්මට් නම් මාරු කරන්නෙ නෑ. :yes:
    :yes::yes:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    තෑන්ක්ස් මචං!! මොනා කරන්නද ඉතිං!! රට බල්ලට අපි වලට!! රෙප්!
     
    • Like
    Reactions: Kalu_Banda