හෙල්ල_මූණේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    12(262).jpg


    13(229).jpg


    ඇඹිලිපිටිය පානාමුර මහා විදුහලේ ශිෂ්‍යනායකයකුගේ ඇස ආසන්නයට හෙල්ලක් වැදීමෙන් එම හෙල්ල ද සමග ඇඹිලිපිටිය මූලික රෝහලට රැගෙන යාමෙන් පසු හෙල්ලේ කොටසක් කපා ඉවත් කැර සිසුවා හෙල්ල ගැලීවීම සදහා කොළඹ ජාතික රෝහලට යැවූ බව ඇඹිලිපිටිය රෝහල කියයි.

    කේ එච් ගයාන් මධුෂංක (17) එම සිසුවා පාසලේ ශිෂ්‍ය නායකයෙකි.

    හෙල්ල විසි කිරීමේ පුහුණු තරගයේ දී සිසුවකු විසි කළ හෙල්ල මෙම සිසුවාගේ වම් ඇසට ආසන්නයේ අගල් හයක් පමණ ඇතුළට ඇනී ඇතැයි ඇඹිලිපිටි රෝහලේ වෛද්‍යවරු කියති.





    ලංකාදීප
     
    • Like
    Reactions: 07sanjeewakaru

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කරැමේ තමයි බන් මේවා පුහුණු කරනකොට මීට වැඩිය පරිස්සම් වෙන්න ඔනේ .සනීප උනොත් හොදයි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    මගේ මුලු ඇගම හිරි වැටුනා බං,,, , , මොකද දන්නෙ නැ උනේ.
    සනීප වෙන්න කියලා ප්‍රර්තනා කරනවා,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,527
    22,192
    113
    Gotland
    අම්මෝ පිස්සු හැදෙනවා බං
    ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා