හෙලිකොප්ටර් එකක් වෙල් යායකට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    707427098_122130326967071810_5648808378178075493_n.jpg



    මොකක් ද බන් මේ දවස්වල ෆේස්බුක් එකේ හෑලි යන්නේ හෙලිකොප්ටර් එකක් වෙල් යායකට පාත් කලාලු . ළමයින්ට පෙන්වන්න. එක එකා හෑලි ලියනවා. අනෙම් මන්ද

    හෑල්ලේ කොපියක්


    සැබෑ පියෙකි දරු දහසකි.

    අහස සිසාරා ගිය ආදරය...
    🚁
    ❤️


    වෙල් ඉපනැල්ලේ පොඩිත්තන් වෙනුවෙන් පහත් කළ හෙලිකොප්ටරයේ සංවේදී කතාව!

    පොඩි කාලේ අහසින් යන ප්ලේන්, චොපර් දිහා බලාගෙන අත්පුඩි ගහපු තමන්ගේම අතීතය සිහිපත් කරමින්, වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කරමින් සිටි දරුවන් පිරිසකගේ සිහින සැබෑ කරන්නට මේ මානුෂීය ගුවන් නියමුවා කටයුතු කළේ මුළු සමාජ මාධ්‍යයේම නෙතට කඳුළක් සහ හදවතට සතුටක් එක් කරමිනි. යුද සමයේ ජීවිත පරදුවට තබා රට රැකගත් අපේම රණවිරුවෙකු සතු ඒ සුන්දර, සංවේදී හදවත මැනවින් කියාපාමින්, රාජකාරියටත් එහා ගොස් දරුවන් වෙනුවෙන් සිය යානය පහත් කර ඔවුන්ව සතුටු කළ මේ අපූරු දසුන ලාංකීය අපට සැබවින්ම ආඩම්බරයකි. ළමා ලෝකයේ වටිනාකම හඳුනන මෙවන් මිනිසුන්, අහස උසට පියාසර කළද ඔවුන්ගේ නිහතමානීකම තවමත් පොළොවට සමීප බව මෙයින් නැවතත් ඔප්පු කර තිබේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    ඊට පස්සේ කඩන් වැටුනහම මිනිස්සු බනින්නේ එයාර් ෆෝර්ස් එකටම තමයි...මතකනේ එක පාරක්..
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    pilot ta hithu hitu lesa, lamayinta athal denna ohoma path karanna baha man dan tharamin.

    habai ithin man keepa wathawak mage bed room eke window level eka mattamen yanawa dakala thiyena eka nam private company ekaka un,
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,733
    8,475
    113
    ඔව මොනාද බන් motivation විඩියෝ එක්ක බැක්ග්‍රවුන්ඩ් එකේ වස්තිගේ පොයිය යන්නේ ? :lol:
     
    • Haha
    Reactions: max_pain