හෙලුව නීති ගත කරයි.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Mata ikmanata spamchck ge profile linak ewapan machan :P

    පූස්;14026068 said:
    කව්ද බං spamcheck කියන්නෙ.:nerd::nerd:

    admin rights thiyena elakiri account ekak. use karana buwa anukampa karanne na. waradak karada.. nalwanne na. :/ gt and tin tin nam chance denwa. :rolleyes: baya novie hitu dan umba eka ayn karane :P
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    aayama gal wenna hadanne :(
    demotivational_posters_masturbating_cat_Motovotianal_Posters_6-s492x454-99840.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Spam karahama auto ban wenawada?

    ඌ බොට් එකක් නෙවෙයි සිංහල කතා කරන මනුස්සයෙක්. ස්පෑම් කරොත් ඌ බෑන් කරනවා.
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    ඌ බොට් එකක් නෙවෙයි සිංහල කතා කරන මනුස්සයෙක්. ස්පෑම් කරොත් ඌ බෑන් කරනවා.

    Ehema nam awulak naha. mama hithuwe google wage dammath auto ban wenawa wage ekak kiyala
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මිනිස්සු මුලින්ම ඇදුම් අදින්න ගත්තේ ආරක්ෂාවට මිසක් සංස්කෘතීක හේතුන් නිසා නෙවෙයි ලංකාවේ වුනත් උඩුකය නිරුවත් ගැහැණුන් ඉදලා තියෙනවා, සාලිය කුමාරයාට අශෝක මාලා හම්බවෙන කොට පවා අශෝක මාලා ඉදලා තියෙන්නේ උඩුකය නිරුවතින් ඒක සාමාන්‍යය දෙයක් ඒකාලේ පවා, තායිලන්තයේ පවා ඉංග්‍රීසි ජාතිකයන් එන්න කලින් ගෑණුන් උඩුකය නිරුවතින් ඉදලා තියෙන්නේ මේක තහනම් වෙන්න ගත්තේ එබ්‍රාමික් ආගම් වල ආගමනයත් සමගයි. අද අරාබිය, බටහිර සහා සමස්ථ ලෝකයම දුවන්නේ මේ එබ්‍රාමික් ආගම් වල චින්තනය මතයි ලංකාව වුනත් බෞද්ධ රටක් වුනාට මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ එබ්‍රාමික් ආගම් වල චින්තනයයි (මගේ ඔළුවේ හැර) මම හිතෙන හැටියට මේ එබ්‍රාමික් ආගම් මුළු ලෝකයේම චින්තනය පටු කරා ,අද බොළද කරලා දැම්මා ඉතින් දැන් මිනිහෙක්ට හෙළුවක් කිව්ව ගමන් ඔළුවට එන්නේ වේස කමේ යන බඩුවක් ගාණටයි නැත්නම් ග්‍රීස් යකෙක් ගාණටයි ඒ තරමට ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු හේදිලා තියෙන්නේ. ඕක මට නම් සාමාන්‍යය දෙයක් උබ කුපාඩියෙක් නම් ගෑණියෙක් හෙළුවෙන් ඉන්න ඕන නෑ බුර්කා එකක් ගහලා හිටියත් උබ හු$කන එක හු$කනවා ඒකේ ආයි කථාවක් නෑ.