මේක බාන අය 18+ විය යුතු බව යුතුකමක් වශයෙන් ප්‍රකාශ කරන අතර. අහන උන් අහපියව්.
මේක මේ වැලක් නෙවෙයි. බීමත් පෙම්වතෙක් සහ ඔහුගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇතුලු මිතුරියන් කන්ඩායමක් ඔහුට බයිටක් දෙන්නට ගොස් සිදුවන දුරකතන සංවාදයකි. අතිශය ලෙස කුනුහරප භාවිතා වන බවත් අතිශයම හාස්‍යජනක බවිනුත් යුත්ත වේ. එමනිසා හෙඩ්පෝන් ගසාගෙන අසන්න.
වැල අදින්න හිතන් බාන්න එපා ඕයි. ඉල ඇට කැඩෙන්න හිනා වෙන්න පුලුවන්.
ඉඳා බාගනිල්ලා (1mb /16min)

Last edited: