හෙලෝ හෙලෝ 18+

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේක බාන අය 18+ විය යුතු බව යුතුකමක් වශයෙන් ප්‍රකාශ කරන අතර. අහන උන් අහපියව්.
    මේක මේ වැලක් නෙවෙයි. බීමත් පෙම්වතෙක් සහ ඔහුගේ එක්ස් ගර්ල්ෆ්රෙන්ඩ් ඇතුලු මිතුරියන් කන්ඩායමක් ඔහුට බයිටක් දෙන්නට ගොස් සිදුවන දුරකතන සංවාදයකි. අතිශය ලෙස කුනුහරප භාවිතා වන බවත් අතිශයම හාස්‍යජනක බවිනුත් යුත්ත වේ. එමනිසා හෙඩ්පෝන් ගසාගෙන අසන්න.

    වැල අදින්න හිතන් බාන්න එපා ඕයි. ඉල ඇට කැඩෙන්න හිනා වෙන්න පුලුවන්.


    ඉඳා බාගනිල්ලා (1mb /16min)
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    xDS4BV0.jpg



    බ්ලොක්ඩ් :confused::confused: