හෙල පෙනෙන වීදුරු මග

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
හෙල පෙනෙන වීදුරු මග

හෙල පෙනෙන වීදුරු මග
2011 නොවැම්බර් 15 වෙනි අඟහරුවාදා, 14:49
අඩි 4,000ක ප‍්‍රපාතයකට වැටීම අතර පවතින්නේ අඩි කිහිපයක් පළල වීදුරුවකි.
Chinapath_290px_11_11_15.gif


චීනයේ ටියාන්මෙන් කන්ද වෙත පැමිණෙන සංචාරකයන්ට ඇවිදයාමට ඇති මාවත මේ ආකාරයෙන් තනන ලද්දකි.

අඩි 3ක් පළල හා අඩි 2.5ක ඝනකමින් යුත් මෙම මාවත මතින් යන සංචාරකයන් හට පැහැදිලි ලෙස පහත ප‍්‍රපාතය දැකගත හැක.

මෙම වීදුරුව පිරිසිදුව පවත්වාගැනීම සඳහා පාවහන් ආවරණ යොදාගන්නා මෙන් චීන බලධාරීන් ඉල්ලා සිටියි.​

මෙම වීදුරු මාවතේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.​
Chinapath1.gif

Chinapath2.gif

Chinapath3.gif

Chinapath4.gif