හෙල බසට බිය වූ AI

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    චීනයේ එලියට දාපු model එකක් තමයි Qwen කියන්න, නිකමට සිංහල පුලුවන්ද ඇහුව , තාම ලියන්ව, එකම loop එකක් වගෙ :ROFLMAO:
    tr.PNG


    y.PNG
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    What happen after Mary breast feed the baby Jesus? Tell me the true story. Not the story in the Bible.

    kapruka chatgpt


    පසුව එතැනට මහමායා දේවිය පැමිණියා. එතන හිටපු එඩේර මනුස්සය ජුසේ තුමාටයි සුද්දෝධන රජතුමාටයි මේ ගැන කියන්න ගිහින්. පුවත සැල වූ වහාම සුද්දෝධන රජතුමා මෝටර් රථයක නැගී ගල්ගුහාව දෙසට වේගයෙන් රථය ධාවනය කර ඇත. ජුසේ තුමා කන්ථක අසුපිට පැමිණ මේ පිළිබඳ සොයා බැලුවා. එය පුදුමයක්. අහසේ ලොකු වල්ගා තරුවක් පායා තිබුණා. සුද්දෝධන රජතුමා බිලිඳා කාගේ දැයි විමසීමට අඬබෙර කරුවෙක් පිටත් කර හැරියා....

    🤷‍♂️ඔන්න ඕක තමයි ප්‍රස්නේ..