හෙල යක්ක පුතෙකුට මේවා සෙට් ද 🔴😎👮💥💥

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හෙළ රාවණා යක්ඛයිනේ. මේ අයිටම් දෙක මට උපරිම ආතල් එකක් දෙයිද? කනට ඇඩෙන සැපක් ගන්න ඕනේ කියලා හිතලා ගත්තේ. ෆෝන් එක නම් සති 03ක් විතර අරන්. JBL එක නම් දැන් බාපු ගමන්. යක්කයින්ගේ අදහසුත් කියාන පලයල්ලා

    IMG_20250331_135845.jpg

    PXL_20250331_114354168.jpg

    PXL_20250331_114818565.jpg

    ප.ලි - දැන් අහන ගමන්. පට්ට ලල් එකක් තියේ අහ්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    හෙළ රාවණා යක්ඛයිනේ. මේ අයිටම් දෙක මට උපරිම ආතල් එකක් දෙයිද? කනට ඇඩෙන සැපක් ගන්න ඕනේ කියලා හිතලා ගත්තේ. ෆෝන් එක නම් සති 03ක් විතර අරන්. JBL එක නම් දැන් බාපු ගමන්. යක්කයින්ගේ අදහසුත් කියාන පලයල්ලා

    View attachment 248716

    View attachment 248717

    View attachment 248718

    ප.ලි - දැන් අහන ගමන්. පට්ට ලල් එකක් තියේ අහ්.
    මම JBL TUNE 130 එකක් ගත්තා, අවුරුද්දක් වත් පාවිච්චි කලේ නෑ, දකුනු කන 10 minutes වලින් බහිනවා. අනිත් එකත් පැය බාගයක් ඉන්නෙ නෑ.
     
    • Like
    Reactions: DP SARA

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මල මගුලක් මන්
    මේ විදියේ බඩ්ස් මගේ කනේ හිටින් නෑ කියහන්කෝ
    මට සෙට් වෙන්නේ ඔය ගත්ත ටයිප් විතරයි
    අනික්වා තප්පර 10ක් වත් කනේ රැදෙන්නේ නෑ
    ගැලවිලා වැටෙනවා

    සෝ මට ලිමිටඩ් චොයිස් ටිකක් තියෙන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම JBL TUNE 130 එකක් ගත්තා, අවුරුද්දක් වත් පාවිච්චි කලේ නෑ, දකුනු කන 10 minutes වලින් බහිනවා. අනිත් එකත් පැය බාගයක් ඉන්නෙ නෑ.
    හම්මට වොරන්ටි නැද්ද බන්
    හැබැයි සවුන්ඩ් කොලිටි එකේ නේහ්
    මේකට අවු 2ක් දුන්නා
    ලංකාවේ නෙමේ නිසා වොරන්ටි නම් බොරු වෙන්න බෑ හැබැයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මල මගුලක් මන්
    මේ විදියේ බඩ්ස් මගේ කනේ හිටින් නෑ කියහන්කෝ
    මට සෙට් වෙන්නේ ඔය ගත්ත ටයිප් විතරයි
    අනික්වා තප්පර 10ක් වත් කනේ රැදෙන්නේ නෑ
    ගැලවිලා වැටෙනවා

    සෝ මට ලිමිටඩ් චොයිස් ටිකක් තියෙන්නේ
    umba pitarata neda inne? ithin aran set naththan return karapan..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හෙළ රාවණා යක්ඛයිනේ. මේ අයිටම් දෙක මට උපරිම ආතල් එකක් දෙයිද? කනට ඇඩෙන සැපක් ගන්න ඕනේ කියලා හිතලා ගත්තේ. ෆෝන් එක නම් සති 03ක් විතර අරන්. JBL එක නම් දැන් බාපු ගමන්. යක්කයින්ගේ අදහසුත් කියාන පලයල්ලා

    View attachment 248716

    View attachment 248717

    View attachment 248718

    ප.ලි - දැන් අහන ගමන්. පට්ට ලල් එකක් තියේ අහ්.
    Germany da inne ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    umba pitarata neda inne? ithin aran set naththan return karapan..
    තාම පැයක් වගේ
    ආතල් එකක් තියෙනවා බන්
    ලොකුම දේ කනේ හිරවෙලා හිටිනවා
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,774
    113
    මම JBL TUNE 130 එකක් ගත්තා, අවුරුද්දක් වත් පාවිච්චි කලේ නෑ, දකුනු කන 10 minutes වලින් බහිනවා. අනිත් එකත් පැය බාගයක් ඉන්නෙ නෑ.
    mageth lenovo eke 1k 5 min walin wage bahinaw. wena wenama connect karala baladdi 1k 90% battery capacity.. Anika 20%. charge wenne ne. ear bud deke case ekata connect wena contact points clean kalata passe hari giya hebai.
     
    • Sad
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    හම්මට වොරන්ටි නැද්ද බන්
    හැබැයි සවුන්ඩ් කොලිටි එකේ නේහ්
    මේකට අවු 2ක් දුන්නා
    ලංකාවේ නෙමේ නිසා වොරන්ටි නම් බොරු වෙන්න බෑ හැබැයි
    මම පුකේ අමාරුවට amazon වලින් ගෙන්නුවා බන්, මුලින්ම ගෙන්නපු එක. එච්චර සීන් එකක් නෑ මට වැඩිය කෝල් එන්නෙ නැති නිසා දැන් :D ලංකාවෙ ජොබ කලානම් විනාසයි.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    හෙළ රාවණා යක්ඛයිනේ. මේ අයිටම් දෙක මට උපරිම ආතල් එකක් දෙයිද? කනට ඇඩෙන සැපක් ගන්න ඕනේ කියලා හිතලා ගත්තේ. ෆෝන් එක නම් සති 03ක් විතර අරන්. JBL එක නම් දැන් බාපු ගමන්. යක්කයින්ගේ අදහසුත් කියාන පලයල්ලා

    View attachment 248716

    View attachment 248717

    View attachment 248718

    ප.ලි - දැන් අහන ගමන්. පට්ට ලල් එකක් තියේ අහ්.
    pixel display parissan kara ganin, watunama kadena sambavithawa wadii
    kadunama badu na
    original kiyana ewwa patta ganan , ee dammath wada na hariyata
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    pixel display parissan kara ganin, watunama kadena sambavithawa wadii
    kadunama badu na
    original kiyana ewwa patta ganan , ee dammath wada na hariyata
    කැම්රි ෆීචස් ටිකක් බන් තියෙන්නේ
    ආයේ කැම් එක නම් මට උපරිමයි
    අර මගුල් ටෙම්පරේචර් සෙන්සර් එක ඇරුනම අනික් හැම එකම සුපිරි