හෙළ රාවණා යක්ඛයිනේ. මේ අයිටම් දෙක මට උපරිම ආතල් එකක් දෙයිද? කනට ඇඩෙන සැපක් ගන්න ඕනේ කියලා හිතලා ගත්තේ. ෆෝන් එක නම් සති 03ක් විතර අරන්. JBL එක නම් දැන් බාපු ගමන්. යක්කයින්ගේ අදහසුත් කියාන පලයල්ලා
ප.ලි - දැන් අහන ගමන්. පට්ට ලල් එකක් තියේ අහ්.
ප.ලි - දැන් අහන ගමන්. පට්ට ලල් එකක් තියේ අහ්.
ලංකාවෙ ජොබ කලානම් විනාසයි.