හෙවනට වවන මේ ගස මොකක්ද?
මචන්ලා. මං මේ ගස් ජාතිය ගොඩක් පාක් වල එහෙම දැකලා තියෙනවා. මගේ අදහ්සක් තියෙනවා මේකක් අපේ වත්තෙ වවන්න හෙවනට. මේ ගස් ජාතිය මොකක්ද? මගුල් කරඳ කියන්නෙ මේකද? ඔයින් අඩි 2,3 වෙන පොඩි ගහක් කීයක් වගේ වෙනවද?
https://www.google.com/maps/place/K...99d7f87356c278f0!8m2!3d6.7964106!4d79.8945764
https://www.google.com/maps/place/B...8995f42f112aea8c!8m2!3d6.8415771!4d79.8938119

Last edited: