කොහෙවත් නැති ලිරික්ස් ටිකක් ආව බන් ඊට පස්සෙ එකෙන් මෙක ටිකක් හොදට ආව.
Special Thanks @CorD SaC
Full Lyrics
ආරාමේ පාලු වෙලා...
හෙසාන්ගේ දොර වැහිලා...
කිරියෙ ඈයෝ පෝලිමේනේ...
ඊලග එපිය බලන්න....//




ගල් කැට වැලිකැට ගානට
පොත් පත්වල කෝල ගානට
ආඩම්බර හෙසාන්ට කවි ලීවට ආදරේට
ආන්ටිටත් දුක හිතිලද
යන්න ගියේ හොර රහසෙම
ආඩම්බර කම තිබුනට
හොර රහසින් උදෙන් උදේ
ආරාමෙන් ගලක් එයිද?
බලන් ඉන්නේ හෙසානුත් //




Special Thanks @CorD SaC
Full Lyrics
ආරාමේ පාලු වෙලා...
හෙසාන්ගේ දොර වැහිලා...
කිරියෙ ඈයෝ පෝලිමේනේ...
ඊලග එපිය බලන්න....//
ගල් කැට වැලිකැට ගානට
පොත් පත්වල කෝල ගානට
ආඩම්බර හෙසාන්ට කවි ලීවට ආදරේට
ආන්ටිටත් දුක හිතිලද
යන්න ගියේ හොර රහසෙම
ආඩම්බර කම තිබුනට
හොර රහසින් උදෙන් උදේ
ආරාමෙන් ගලක් එයිද?
බලන් ඉන්නේ හෙසානුත් //