හෙසාන්ට සින්දුවක් ලිව්වා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    කොහෙවත් නැති ලිරික්ස් ටිකක් ආව බන් ඊට පස්සෙ එකෙන් මෙක ටිකක් හොදට ආව.

    Special Thanks @CorD SaC

    Full Lyrics

    ආරාමේ පාලු වෙලා...
    හෙසාන්ගේ දොර වැහිලා...
    කිරියෙ ඈයෝ පෝලිමේනේ...
    ඊලග එපිය බලන්න....//
    🥰🥰🥰🥰

    ගල් කැට වැලිකැට ගානට
    පොත් පත්වල කෝල ගානට
    ආඩම්බර හෙසාන්ට කවි ලීවට ආදරේට
    ආන්ටිටත් දුක හිතිලද
    යන්න ගියේ හොර රහසෙම

    ආඩම්බර කම තිබුනට
    හොර රහසින් උදෙන් උදේ
    ආරාමෙන් ගලක් එයිද?
    බලන් ඉන්නේ හෙසානුත් //

    🥰🥰🥰🥰
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    ado korean sinduwak wage

    චමි අයියාආ ////

    මොනවද යකෝ අන්තිමට යන භාෂාව

    Ado patta ban, voice traing unama thawa hondata ei

    mona uththakda e kiyanne. Lyrics ekak kiyanne thawa ekak.. 🥴
    මුල් ටික මරුවටම ආව බන් පස්සෙ කොර උනා. මුන් තව යුසර්ස්ලගේ ලිරික්ස් මැල්ලුම් කරනවා එකට දාල. අපේ එක cරොප් කරල ගන්න ඕන. :baffled: :baffled: :baffled:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Lyrics එක්ක සිංදුවේ මැද කෑල්ල ගලපගන්න බලන මම

    bill-gates-apple.gif