ඔයාලා ටයිප් කරන දේවල් වලින් interest දේවල්, trends ඔක්කොම බලාගන්න පුලුවන් ලේසියෙන්සිරාවට බන් කීබෝඩ් ඇප් එකක් ඔච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද බන්. ධනිකය රගන්නේ නිකන් ඔපරේටින් සිස්ටම් එකක් හැදුව ගානටනේ, කීබෝඩ් එකක කිසිම innovative දෙයක් නෑනේ. නිකන්ම සිංග්ලිෂ් වලින් වචන ටයිප් වෙන එක විතරනේ, එකත් හරිහමන් විදියට නෑනේ තාමත්. ඕකම google එකෙන් නිකන් ඕපන් සෝස් ටූල් එකක් විදියට දීල තිබ්බනේ බන් නිකන්ම pc වලට. ඇයි බන් මෙහෙම මැජික් එකක් වෙලා තියෙන්නේ කී බෝඩ් එකක්? ඔකේ කිසිම අලුත් බිස්නස් අයිඩියා එකක් නෑනෙ. අර ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් තියෙන වැඩකට නැති කවි ලියන එවයි නිවුස් එන රෙද්දවලුයි විතරයි වෙනස් දෙයකට තියෙන්නේ අනේ මන්ද.
මාත් යුස් කරන්නේ නන් නෑ තමා ඒ උනාට ඔය කතාව වැරදියි. ඕක හදපු මුල් කාලේ සිංහල ටයිප් කරන්න තිබ්බේ නෑ වෙන විදියක්.සිරාවට බන් කීබෝඩ් ඇප් එකක් ඔච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද බන්. ධනිකය රගන්නේ නිකන් ඔපරේටින් සිස්ටම් එකක් හැදුව ගානටනේ, කීබෝඩ් එකක කිසිම innovative දෙයක් නෑනේ. නිකන්ම සිංග්ලිෂ් වලින් වචන ටයිප් වෙන එක විතරනේ, එකත් හරිහමන් විදියට නෑනේ තාමත්. ඕකම google එකෙන් නිකන් ඕපන් සෝස් ටූල් එකක් විදියට දීල තිබ්බනේ බන් නිකන්ම pc වලට. ඇයි බන් මෙහෙම මැජික් එකක් වෙලා තියෙන්නේ කී බෝඩ් එකක්? ඔකේ කිසිම අලුත් බිස්නස් අයිඩියා එකක් නෑනෙ. අර ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් තියෙන වැඩකට නැති කවි ලියන එවයි නිවුස් එන රෙද්දවලුයි විතරයි වෙනස් දෙයකට තියෙන්නේ අනේ මන්ද.
yes. ඕක හදපු දවස් වල කිසිම ලබ්බක් තිබ්බෙ නැ සින්හල ගහන්න.මාත් යුස් කරන්නේ නන් නෑ තමා ඒ උනාට ඔය කතාව වැරදියි. ඕක හදපු මුල් කාලේ සිංහල ටයිප් කරන්න තිබ්බේ නෑ වෙන විදියක්.