හෙළකුරු ඇඩ්සෙන්ස්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    rkjquVp.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම ඇඩ් සෙන්ස් ගැන වැඩිය දන්නේ නෑ. දන්නා එකෙක්ගෙන් ඇහුවම කිව්වේ ඔතන කිසිම අවුලක් නැහැල්ලු. රිපෝට් කලාට රිපෝට් වෙන විදිහේ අවුලක් නැහැල්ලු. ඔතන තියෙන්නේ adsence නෙමෙයි admob කියන එකලු. newsfeed එකේ ad නැති නිසා මේක genuine කියල තමයි ඌ කියන්නේ.

    ඔවු
    මොබයිල් ඇප් වලට native admob SDK එක යූස් කරනවා නම් සිංහල ඇප් වලට යූස් කරන්න පුලුවන් ඒක ඩිවලපර් ටර්ම්ස් වලට අනුව අවුලක් නැහැ

    වෙබ්සයිට් වල තමයි සිංහල කන්ටෙන්ට් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැත්තෙ, Admob native SDK එකට ඒක කිසි අවුලක් නැහැ

    නිකමට බලපන් ඔය සිය ගානක් තියන සිංහල ඩික්ශනරි ඇප් හැම එකටම වගේ admob දාල තියනවා ඒක අවුලක් නැහැ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    කිව්වා වගේම ඔන්න කෙලවුනා නේද ? ගූගල් ලාට බොරු කරන්න එපා කියන්නේ ඕක තමයි. ඉක්මනින් කන්න ගියාම ඔහොම වෙනවා. :yes:

    හෙළකුරු ඇප් එක අස්සේ පුවත් කියලා News යනවා නේද (covid 19) ? ඒ පුවත් එක source එක එයාලගෙම සයිට් එකක් citizen කියලා. ඒක iframe කරලා හෝ RSS feed එක අරන් තිබුණේ පුවත් layout එක ඇතුලට. ඒක අවුලක් නෑ. නමුත් ඒක ඇතුලේ තිබුණ Adsense code එකත් iframe විදියට තිබුනේ මම් හිතන්නේ. ගූගල් App notification එක SMS Alert සේවාවක් විදියටත් මුන් බාවිතා කරා. ඒක තියෙන්නේ ඇප් එකේ අලුත් specific එකක් හදුන්වාදෙන්න වගේ මුන් ඒක ප්‍රයෝජනයට ගත්තේ Alert දෙන්න වගේ. එහෙම හැමෝම කරන්න පටන්ගත්තොත් ඇප්ස් වල Notification බලනවා විනා මිනිස්සුන්ට වෙන වැඩක් ෆෝන් එකෙන් කරන්න වෙන්නේ නෑ. :yes:

    :lol: adsense magulak newei bnm aluth google policy ekak. covid-19 related data nisa app eka store eken remove karala tiyenne, anika Keyboard category eke idan ehema karanna be. nethuwa adsense related issue ekak newei.

    aluth update eka dala tiyenne, ikmnata approve wei :P
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    app එක ගලවල තියෙන්නේ Adsense හින්ද නෙමෙයි.Google play policy update ekak ගියා corona සීන් එකේ news දෙන ඔක්කොම app review කරන සීන් එකක් .එකෙන් තමයි මේක unpublish කරලා තියෙන්නේ