sinhala keyboard (Digi) මේක මුගේද දන්නෑ![]()

apoo lankawe app promote karanne ne ban mam![]()

මම ඇඩ් සෙන්ස් ගැන වැඩිය දන්නේ නෑ. දන්නා එකෙක්ගෙන් ඇහුවම කිව්වේ ඔතන කිසිම අවුලක් නැහැල්ලු. රිපෝට් කලාට රිපෝට් වෙන විදිහේ අවුලක් නැහැල්ලු. ඔතන තියෙන්නේ adsence නෙමෙයි admob කියන එකලු. newsfeed එකේ ad නැති නිසා මේක genuine කියල තමයි ඌ කියන්නේ.
කිව්වා වගේම ඔන්න කෙලවුනා නේද ? ගූගල් ලාට බොරු කරන්න එපා කියන්නේ ඕක තමයි. ඉක්මනින් කන්න ගියාම ඔහොම වෙනවා.
හෙළකුරු ඇප් එක අස්සේ පුවත් කියලා News යනවා නේද (covid 19) ? ඒ පුවත් එක source එක එයාලගෙම සයිට් එකක් citizen කියලා. ඒක iframe කරලා හෝ RSS feed එක අරන් තිබුණේ පුවත් layout එක ඇතුලට. ඒක අවුලක් නෑ. නමුත් ඒක ඇතුලේ තිබුණ Adsense code එකත් iframe විදියට තිබුනේ මම් හිතන්නේ. ගූගල් App notification එක SMS Alert සේවාවක් විදියටත් මුන් බාවිතා කරා. ඒක තියෙන්නේ ඇප් එකේ අලුත් specific එකක් හදුන්වාදෙන්න වගේ මුන් ඒක ප්‍රයෝජනයට ගත්තේ Alert දෙන්න වගේ. එහෙම හැමෝම කරන්න පටන්ගත්තොත් ඇප්ස් වල Notification බලනවා විනා මිනිස්සුන්ට වෙන වැඩක් ෆෝන් එකෙන් කරන්න වෙන්නේ නෑ.![]()
adsense magulak newei bnm aluth google policy ekak. covid-19 related data nisa app eka store eken remove karala tiyenne, anika Keyboard category eke idan ehema karanna be. nethuwa adsense related issue ekak newei.