හෙළකුරු ඇඩ්සෙන්ස්

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    හෙළකුරු ඇඩ්සෙන්ස්

    මචන්ලා මුන් වෙලාව ආවම තිතට බලලා හෙළකුරු එකට එසැණ කියලා එකක් ඇඩ් කරලා citizen වෙබ් එකේ දාන නිව්ස් මේකට එන්න Rss feed එක iframe දාලා තියෙයි. මේක ඇඩ්සෙන්ස් වලට පටහැනියි නේද ? සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකෙන් මේකේ ලිපි පෙන්වන්නේ. Adsense වලට සිංහල සපෝර්ට් නෑ.

    ගොසිප් ලංකා වගේ ඒවනම් දුවන්නේ ප්‍රිමියම් ඇඩ්සෙන්ස් නිසා අවුලක් නෑ. ඒත් හෙළකුරු එකේ උන් කොරෝනා එක විකුණන් කනවා වගේ වැඩක්නේ කරන්නේ. මිනිස්සු දැනුවත් කරන එක ඇත්ත. ඒත් ඒම කරන්නේ සල්ලි බලාගෙනනේ. අව්ලක් නෑ ඒත් මේ වෙලාවේ එහෙම කරන එක කොයිතරම් සාධාරණද කියලා හිතලා බලන්න.අනිත් එක ගූගල් ඇඩ්සෙන්ස් එකට මේගැන කියලා iframe යූස් කරලා unsupported lnguage එකකට දැන්වීම් පෙන්වීම report කරොත් මුන්ට කෙල වෙනවා. මටනම් කප්රුක එකේ දුලිත් එකයි හෙළකූරු එකේ මේ වැඩෙයි දෙකම එකයි . කොරෝනා එකෙන් ගොඩ යන්න හදන්නේ. උබලා මොකද කියන්නේ මේ ගැන. :(
     
    Last edited:

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ගූගල් එකේ ඔයාගෙ එකවුන්ට් එකෙන්ද බ්‍රෝ හෙලකුරු එක හම්බ කරගන්නෙ?අන්සපෝටඩ් තමා සිංහල ඒක සපෝටඩ් ගන්න ඕන කමක් නැද්ද?
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ගූගල් එකේ ඔයාගෙ එකවුන්ට් එකෙන්ද බ්‍රෝ හෙලකුරු එක හම්බ කරගන්නෙ?අන්සපෝටඩ් තමා සිංහල ඒක සපෝටඩ් ගන්න ඕන කමක් නැද්ද?

    මගේ එකෙන් නෙවෙයි. සපෝර්ට් කරගන්න නීති විරෝදී වැඩ කරලා හරියනවද ? මොකද ගූගල් ඇඩ්වර්ඩ් එකේ අපි ඇඩ් දාන්නේ හරි හමන් ට්‍රැෆික් එකක් ගන්න. සිංහල නිසා සිංහල කීවර්ඩ් හදුනගන්නේ නැති නිසා කිසිම අදාල ඇති තැනක අදාල නොවන දැන්වීම් තමා පෙන්වන්නේ. ඒක ගූගල් ඇඩ්වර්ඩ්ස්ලට ලොකු පාඩුවක්. මේක මම් කියන්නේ පිටට හොද පෙන්නලා ඇතුලතින් කරන්නේ වංචාවක් වගේ වැඩක්. මේක ගූගල් වුන් දැනගත්තම අනිවා ඇක්ශන් එකක් ගනී. එතකොට උන්ටත් ලොකුවට බලපානවා.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මචන්ලා මුන් වෙලාව ආවම තිතට බලලා හෙළකුරු එකට එසැණ කියලා එකක් ඇඩ් කරලා citizen වෙබ් එකේ දාන නිව්ස් මේකට එන්න Rss feed එක iframe දාලා තියෙයි. මේක ඇඩ්සෙන්ස් වලට පටහැනියි නේද ? සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකෙන් මේකේ ලිපි පෙන්වන්නේ. Adsense වලට සිංහල සපෝර්ට් නෑ.

    ගොසිප් ලංකා වගේ ඒවනම් දුවන්නේ ප්‍රිමියම් ඇඩ්සෙන්ස් නිසා අවුලක් නෑ. ඒත් හෙළකුරු එකේ උන් කොරෝනා එක විකුණන් කනවා වගේ වැඩක්නේ කරන්නේ. මිනිස්සු දැනුවත් කරන එක ඇත්ත. ඒත් ඒම කරන්නේ සල්ලි බලාගෙනනේ. අව්ලක් නෑ ඒත් මේ වෙලාවේ එහෙම කරන එක කොයිතරම් සාධාරණද කියලා හිතලා බලන්න.අනිත් එක ගූගල් ඇඩ්සෙන්ස් එකට මේගැන කියලා iframe යූස් කරලා unsupported lnguage එකකට දැන්වීම් පෙන්වීම report කරොත් මුන්ට කෙල වෙනවා. මටනම් කප්රුක එකේ දුලිත් එකයි හෙළකූරු එකේ මේ වැඩෙයි දෙකම එකයි . කොරෝනා එකෙන් ගොඩ යන්න හදන්නේ. උබලා මොකද කියන්නේ මේ ගැන. :(

    හම්බු කරගන්න එකෙක්ට හම්බු කරගන්න දිපල්ලා බන්. නිකන් පෙස්සන් ගහන්නෙ නැතුව.
     
    • Like
    Reactions: gattaKO

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මගේ නම් පුකේ ඉත්තෑවො දුවන්නෙ නැහැ උන් හම්භකරන් කෑවට
    උඹට අවුල් නම් ඇප් එක අයින් කරපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    මේ ඇප් එක ස්පයි එකක්ද බන්? මට නම් ඇල්ලුවෙ නෑ.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    රිපෝට් කරන විදිහ කියපං කරන්න.

    අනික ප්‍රිමියම් එක ගැනත් කියපං
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,748
    23,433
    113

    දැන් උබ හිතන්නෙ tv,radio චැනල් එහෙමත් ආපු ගමන් දුවන් ඇවිත් නිවුස් දෙන්නෙ හෙන සමාජ මෙහෙවරක් කරන්න කියලද? උනුත් කරන්නෙ හම්බ කරන එක තමයි. බිස්නස් කියන්නෙ ඒවට තමා. සාධාරණව හම්බ කරන එකේ වැරැද්ද මොකක්ද?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    හෙලකුරු premiumadsense ban,

    ලංකාවේ වැඩිම downloads තිබ්බ app එක උන්ගේ තිබ්බේ, ඒ කාලේ MOBI TV එක, පට්ට ගානක් ඇප් එකෙන්ම එනවා, ආයේ උන්ට ඔකේ බොරු කරලා හමිනෙන්න ඕන නෑ, පෝන් දාල ඇඩ්සෙන්ස් දැම්මත් ඇඩ් ඩිලිවර් වෙනවා
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Helakuru aniwa Premium Adsense. Yako un hamba karanawa ethi GossipLanka ewuntath wada.

    පිස්සුද බන් උන් premium නෙවෙයි. adsense acc ID eken kiyannath puluwan, නැත්තම් හොදම උදාහරණය තමයි බලහන් උන්ගේ නිවුස් වල උඩයි යටයි විතරයි ඇඩ් පෙන්වන්නේ ලිපිය අතරමග ඇඩ් එක දාන්න බෑ. ලිපිය Rss feed වලින් ගන්න නිසා. ලිපිය මැදට එන්න iframe දාලා තියෙන්නෙ. මේවගේ මොඩ වැඩක් උන් මොකට කරනවද කියලා හිතාගන්න බෑ. අපරාදේ ඇඩ්සෙන්ස් එක උන්ට නැති වුනොත් ලොකුම පාඩුව. මම් රිපෝර්ට් කරන්නේ නෑ. ඒත් දවසක උන්ගේ related business සෙට් එක report කරයි.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ආන් මම් කිව්වා වගේම දුලීත් කාරගේ එකට බඩු හම්බෙලා. කවදා හරි බොරුවක් කරොත් රිටන් එක එනවා.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    දැන් උබ හිතන්නෙ tv,radio චැනල් එහෙමත් ආපු ගමන් දුවන් ඇවිත් නිවුස් දෙන්නෙ හෙන සමාජ මෙහෙවරක් කරන්න කියලද? උනුත් කරන්නෙ හම්බ කරන එක තමයි. බිස්නස් කියන්නෙ ඒවට තමා. සාධාරණව හම්බ කරන එකේ වැරැද්ද මොකක්ද?

    මචන් මෙහෙමයි TV වල යන්නේ commercial ads videos නේ ඒ දැන්වීම් බලන්න රැගුම්පාලක මණ්ඩලයක් ඉන්නවා. මේක වෙන දෙයක් උන් හම්බකරනවා තමයි. නමුත් ඒක ගූගල් ඇඩ්සෙන්ස් වලට පටහැනියි. ඒක උන් දැනගත්ත දවසට ඇඩ්සෙන්ස් එකට බඩු වගේම ඇප් එකටත් ශොට් එක හම්බෙන්න ඉඩ තියෙනවා. සාධාරණව හම්බ කිරීමක් මෙතන වෙන්නේ නෑ. කොරෝනා ටාගට් කරලා මාකටින් ගැහුවා මම් දැක්කා ෆේස්බුක් page වලත් හෙලකුරු දැන්වීම් දාලා reach කරගන්න. :(