ලංකාව කියන නම තමයි පැරණිම නම.මේක් සිංහලයන් මේකට එන්න කලින්ම තිබුන නම.රාවණා හිටපු කාලෙත් මේකට ලංකා කියලා කියන්නේ.මේක අපිට අයිති වෙන්නේ අවුරුදු 2000කට විතර කලින්.ඊට කලින් මේකේ හිටපු අය තමයි ආදී වාසින්.අපි ආදීවාසින්ගෙන් මේක ගත්තේ. ඒක නිසා නම වෙනස් කරන එක ඒ අයට අසාධාරනයක් වෙනවා.අනිත් එක ලංකාව කියන නම ලස්සනයි. තියෙන එක තියාගෙන ඉමු.නැත්නම් දේශපාලන පක්ෂ මාරු වෙනකොට රටේ නම වෙනස් වෙන්න පටන් ගනී.
උඹලා ඕනිනම් මිහින් දිව කියලා කියා ගනින්.අපි කියන්නේ ලක්දිව කියලා.

ගොඩක් වැදගත් ලිපියක්. කොහොම උනත් මේ පොත අච්චු ගහලා තියෙන්නේ කොටි සංවිධානය විනාශ වෙන්න කලින් වගේ කියලා තමයි මට පේන්නේ

ලගදිත් ඉන්දියාවටත් බෝම්බ තිබ්බා නේද