හෙළදිව ශ්‍රී ලංකාව බවට පත්වත්වූ ආකාරය

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි :)
++ජයවේවා!
11.gif
 
razorblade

Banned
Jul 8, 2011
58
9
0
ලංකාව කියන නම තමයි පැරණිම නම.මේක් සිංහලයන් මේකට එන්න කලින්ම තිබුන නම.රාවණා හිටපු කාලෙත් මේකට ලංකා කියලා කියන්නේ.මේක අපිට අයිති වෙන්නේ අවුරුදු 2000කට විතර කලින්.ඊට කලින් මේකේ හිටපු අය තමයි ආදී වාසින්.අපි ආදීවාසින්ගෙන් මේක ගත්තේ. ඒක නිසා නම වෙනස් කරන එක ඒ අයට අසාධාරනයක් වෙනවා.අනිත් එක ලංකාව කියන නම ලස්සනයි. තියෙන එක තියාගෙන ඉමු.නැත්නම් දේශපාලන පක්ෂ මාරු වෙනකොට රටේ නම වෙනස් වෙන්න පටන් ගනී.
උඹලා ඕනිනම් මිහින් දිව කියලා කියා ගනින්.අපි කියන්නේ ලක්දිව කියලා.
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    දැන් ඔය ආදිවාසින් කවුද :baffled:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    වටින ඇත්ත කියලා තියන ත්‍රෙඩ් එකක්..බොහොම ස්තුතියි රටක් වටින දෙවල් අපිත් එක්ක බෙදා ගන්නවට
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් වැදගත් ලිපියක්. කොහොම උනත් මේ පොත අච්චු ගහලා තියෙන්නේ කොටි සංවිධානය විනාශ වෙන්න කලින් වගේ කියලා තමයි මට පේන්නේ
     
    Jun 8, 2011
    199
    40
    0
    ගොඩක් වැදගත් ලිපියක්. කොහොම උනත් මේ පොත අච්චු ගහලා තියෙන්නේ කොටි සංවිධානය විනාශ වෙන්න කලින් වගේ කියලා තමයි මට පේන්නේ

    ඒ වගේ. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මරක්කල ත්‍රස්තවාදේ :baffled::baffled: ලගදිත් ඉන්දියාවටත් බෝම්බ තිබ්බා නේද
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ලංකාවේ නමත් එක්කත් ඇට බෝල ගහන්නද යන්නේ.ඔය තියෙන නම ලස්සනයි.හෙලදිව කියන එකේ කිසි ගතියකුත් නෑ. අනිත් එක එක එකාට ඕනි විදිහට වෙනස් කරන්න බෑ.අහලා නැද්ද කතාවක් තියෙනවා වැඩිය කන්න ගිය කටේ නරියා කාපි පරි ඇටේ කියලා.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නියමයි සහෝ...
    මේ දේවල් අපේ උන්දෙලා දන ගන්න ඕනි..
    rep++