හෙළයන්ගේ තුනපහ

fdk

Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    තෝ වගේ තුන් කාලෙක්ගේ නමක් නෙමෙයි නෙහ්.:lol::lol:
    මේ හම්බයෝ. පලයන් මෙතන ගඳ ගස්සන්නේ නැතුව.

    nama kiayahanko ponnaya wenne nathuwa
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    තෝ වගේ තුන් කාලෙක්ගේ නමක් නෙමෙයි නෙහ්.:lol::lol:
    මේ හම්බයෝ. පලයන් මෙතන ගඳ ගස්සන්නේ නැතුව.

    sira ban thread ekama karoala gadayi u hinda :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ko me ravana parapuren ena hela wefa mahaththayage nama kiwwanam, 100% sinhala namak wenba athine

    nama kiayahanko ponnaya wenne nathuwa

    පොන්ස් වෙද මහත්තයා ප්‍රසිද්ද වෙනකොට නම ප්‍රසිද්ද නෙවි තියෙනේ නැහැ. උඹට නමේ ප්‍රශ්නයක් ගිහිල්ල හම්බෙලා කියපන්. නැත්තම් පුක පොලවේ ගහගෙන මැරියන්.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ලොල් තමා බන්. උඹ මගේ රෙප් කපලත් තිබ්බ නෙහ් රිදිලා රාලගේ thread එකේ.
    දෙකට බනින්න කලින් ඉස්සෙල්ල ටිකක් වැඩිපුර හොයලා බලපන් ඇත්තක්ද බොරුවක්ද කියලා.
    තමන් හෙන වෙනස් කියලා පෙන්නන්න හෙන පොර ටෝක් දෙන්නේ නැතුව.

    මෙතන දාලා තියන බේත හදා ගන්න මහා ලොකු වියදමක් යන්නේ නැහැ.
    හදාගන්න එවුන් හදාගෙන ලෙඩ හොඳ කර ගනී.
    කුහක කමේ උපරිමේට ගිහින් දෙයක් හොඳ හිතින් කියලා දුන්නහම කියලා දුන්න මනුස්සයටත් පදනමක් නැතුව බැනලා එකෙන් වැඩක් ගන්න බැරි ගොබ්බයෙක් වෙන්න එපා බන්.

    සිරාවට උඹලා වගේ උන් ගැන නම් නොදකින් කියලා හිතෙන්නේ.

    ආයුර්වේද වේදකම හෝ හෙළ වෙදකම ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද හෙළ වෙදකමෙන් ඉස්සර ගොඩක් රෝගීන් සුවපත් වෙලා තියනවා දැනටත් එහෙමයි. හැබැයි ඔය හෙළ වෙදකම සංකීර්ණ සහ අවදානම් තත්වයන් තුලදී භාවිත කිරීම කොහෙත්ම සුදුසු කාරණයක් නොවෙයි. හෙළ වෙදකම හොඳයි ඔය සෙම ආශ්‍රිත රෝග වලට සහ දිර්ගකලිනවා පතින රෝගයන්ට. හැබැයි හෙළ වෙදකමේන් බටහිර වෛද්‍ය විද්‍යාව හැල්ලුවට ලක් කරන්න යනවනම් එක මෝඩ ක්‍රියාවක්. හෙළ වෙදකමට බටහිර වෛද්‍ය විද්‍යාවට ලග වෙන්නවත් තවම බැහැ. අනෙක තව දෙයක් මචෝ ... හෙළ වෙදකම කියන්නේ රවණාගේ රෙද්දක් නොවෙයි. අපේ මුතුන් මිත්තන්ගෙන් පවතින සාම්ප්‍රදායි වෙදකම.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ යකා තවම දන්නේ නැහැ රාම රවණා කියන්නේ ප්‍රබන්ධ කතාවක් කියල. ඔහේ ඇදගෙන නානවා. රටටත් ඇති වැඩකුත් නැහැ උටත් ඇති වැඩකුත් නැහැ.

    දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් ගොඩක් හොඳයි. නමුත් අවදානම් සහගත් තාවයන් වලදී එම සැලකිලිමත් වෙන්න ඕනේ.

    මේ පිස්සු ජොකියා නම් කරන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව නොවෙයි. මේක බුතයෙක් වගේ . රැවුලක් කොණ්ඩයක් කපල පිරිසිදුව ඉන්න ඕනේ ඉස්සලම අනුන්ට වෙදකම්න්ට කරන්න කලින්. මු අතල් දෙනවා ගමකට. පඩ ගඳ විතරයි.

    :lol::lol::lol: ඔය වේද මහත්මය කෙසේ වෙතත් ඔබතුමා නම් අන්තිමට කියල තියෙන දෙයට ගැලපෙනවා.
     
    • Like
    Reactions: keerthi.mac

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ko me ravana parapuren ena hela wefa mahaththayage nama kiwwanam, 100% sinhala namak wenba athine
    නමෙන් පුලුවන්ද බන් ජාතිය හොයන්න :D එහෙනං පත්තරේ ඇඩ් එකක් දාල ජාතියත් වෙනස් කරගන්න පුළුවන් නේ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    me ravana hela wedata thiyenne pruthugisi namak ekai mang me ape sinhale kollangen ahanne nama kiyanna kiyala ko ekewath dsnne naha wage methana kaiwaru gahuwata
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :lol::lol::lol: ඔය වේද මහත්මය කෙසේ වෙතත් ඔබතුමා නම් අන්තිමට කියල තියෙන දෙයට ගැලපෙනවා.

    ඔව් බන්. ඔන්න ඕකයි සිංහල එකෙක් තව එකෙක්ට උදවු කරන්නත් අකමැති. දෙයක් කරනකොට ඇදයක් හොයන්න මොකෙක් හරි ඉන්නවනේ. උගේ ශාස්තරේ ඖලක් නැත්තම් උගේ අගේ පතේ අඩුපාඩුවක් හරි හොයනවා.

    me ravana hela wedata thiyenne pruthugisi namak ekai mang me ape sinhale kollangen ahanne nama kiyanna kiyala ko ekewath dsnne naha wage methana kaiwaru gahuwata

    ඉතින් හම්බයෝ උඹට ඔච්චර පොරගේ නම ගැන රුදාවක් තියනවා නම් හම්බෙලා පොරට කියපන්කෝ. අනික හංගන්න ඕනේ නැහැනේ. මම දල තියන මුල link එකේ නම තියෙන්නේ. තොපිලට අම්බ මලක් ඇත්තේ නෙහ් සිංහලයෝ නැගිට්ටවන්න කවුරු හරි වැඩ කරද්දී. නිකම් මෙතන පුක දෙන්නේ නැතුව පල.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    Anojde silvahela weda mahaththaya, enne rawana ge parapurenlu, e parapurata kohen hari pruthugisi karayekuth set wela, naththam kohomada de silva wenne:lol::lol:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ඔව් බන්. ඔන්න ඕකයි සිංහල එකෙක් තව එකෙක්ට උදවු කරන්නත් අකමැති. දෙයක් කරනකොට ඇදයක් හොයන්න මොකෙක් හරි ඉන්නවනේ. උගේ ශාස්තරේ ඖලක් නැත්තම් උගේ අගේ පතේ අඩුපාඩුවක් හරි හොයනවා.

    ඉතින් හම්බයෝ උඹට ඔච්චර පොරගේ නම ගැන රුදාවක් තියනවා නම් හම්බෙලා පොරට කියපන්කෝ. අනික හංගන්න ඕනේ නැහැනේ. මම දල තියන මුල link එකේ නම තියෙන්නේ. තොපිලට අම්බ මලක් ඇත්තේ නෙහ් සිංහලයෝ නැගිට්ටවන්න කවුරු හරි වැඩ කරද්දී. නිකම් මෙතන පුක දෙන්නේ නැතුව පල.

    1 : මිනිස්සුන්ගේ ශරීරයේ තියන ( අවයවල ) විකුර්තිතා නොවෙයි බොල හොයන්නේ. කෙනෙක්ට වෙදකම් කරනවානම් ඉස්සලම පිරිසිදුව ඉන්න ඕනේ. රැවුල කපලා කොන්ඩේ කපලා මනුෂයෙක් වගේ ඉන්න ඕනේ. නැත්නම් බින්තැන්නේ මස් වැද්දෙක් වගේ ඉදල හරියන්නේ නැහැ.

    2: උබට විරුද්ධ මත ඉවසන්න බැහැ. ඔය රාවණා මිත්‍යා දුෂ්ටිකයින්ටත් එහෙමයි. ඉස්සලම අන් මත ඉවසල හැකිනම් එම මත තර්කනුකුලව බිඳ දමන්න උත්සහ කරපන්. නැතුව විරුද්දමත දරන හැමෝටම හම්බය කියන්නේ නැතුව. උබලගේ තර්කයක් ගොඩ නගන්න බැරි වෙලා අසරණ උනාම කරන ලේසිම දේ තමයි හම්බයා කියල කියන එක.
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    me ravana hela wedata thiyenne pruthugisi namak ekai mang me ape sinhale kollangen ahanne nama kiyanna kiyala ko ekewath dsnne naha wage methana kaiwaru gahuwata

    මෙහෙමයි,මේ වෙදතුමගේ නම හැමෝම වගේ දන්නවා. ,නමුත් පුහුදුන් බාලයන් සේ නම ගම වැනි දේවල් වලින් මිනිසෙක් මනින්න ඕනි නැති නිසා ඔබතුමාගේ අති ළාමක ප්‍රශ්නයට උත්තර දෙන්න කවුරුත් කැමති නැහැ මම හිතන්නේ. ;)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    1 : මිනිස්සුන්ගේ ශරීරයේ තියන ( අවයවල ) විකුර්තිතා නොවෙයි බොල හොයන්නේ. කෙනෙක්ට වෙදකම් කරනවානම් ඉස්සලම පිරිසිදුව ඉන්න ඕනේ. රැවුල කපලා කොන්දේ කපලා මනුෂයෙක්ත වගේ ඉන්න ඕනේ. නැත්නම් මස් වැද්දෙක් වගේ ඉදල හරියන්නේ නැහැ.

    2: උබට විරුද්ධ මත ඉවසන්න බැහැ. ඔය රාවණා මිත්‍යා දුෂ්ටිකයින්ටත් එහෙමයි. ඉස්සලම අන් මත ඉවසල හැකිනම් එම මත තර්කනුකුලව බිඳ දමන්න උත්සහ කරපන්. නැතුව විරුද්දමත දරන හැමෝටම හම්බය කියන්නේ නැතුව.

    ඉතින් බොල thread එකට අදාලව කතා කරපංකෝ.
    උඹ මේ බේත දැන් හදා ගෙන බැලුවද? නැනේ? මෙච්චර පැහැදිලිව දල තියෙද්දී බහුබූත කියවනවා. උඩරට මගුල් ඇදුම දැකලා තියනවද? ඉස්සර මිනිස්සු මගුල් අඩුම අදිද්දී කොන්ද රැවුල් කොහොමද තිබ්බේ කියලා දැකලා තියනවද? එච්චර ඕනේ නැහැ. ඉස්සර දඩුබස්නාමනය කියලා කතාවක් ගියා අංගම් කලාව ගැන. එකේ අංගම් කරන අය කොන්ද රැවුල් වවගෙන් ඉන්න හැටි දැකලා තියනවද? උබත් අර මෙලෝ මගුලක් හොයන්නේ නැතුව පිට ඔපෙන් මිනිස්සු මනින ප්‍රථමික මානසික මට්ටමක් තියන එකෙක් මට පෙන්නේ නම්. පොඩ්ඩක් අර පලවෙනි video එක බලපන්. එකේ තියනවා ඕවට උත්තර.

    අඩුම ගැනේ මේ thread එකේ තියන දේවල් වත් හරියට කියවන්නේ බලන්නේ නැතුව off topic කතා කලේ මමද බන්? අනික මට පිස්සු නැහැ නිකම් එවුන්ට හම්බයා කියන්න. උබට අසාද් සලිට බනිනකොට රිදෙන්නයි, අරූට කුරණේ කට පාදමින් තියෙන්නයි ඉතින් වෙන හේතුවක් නැහැනේ. අනික උඹ මොකෙක් උනත් සිංහලයන්ගේ දෙවැනි අම්ම වගේ ඉන්න මේ රටේ සින්හලයෝන්ට දෙයක් මනුස්සයෙක් කරනවා නම් පට්ටම විදිහට රිදෙන කුහක ජාතියක්.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔව් බන්. ඔන්න ඕකයි සිංහල එකෙක් තව එකෙක්ට උදවු කරන්නත් අකමැති. දෙයක් කරනකොට ඇදයක් හොයන්න මොකෙක් හරි ඉන්නවනේ. උගේ ශාස්තරේ ඖලක් නැත්තම් උගේ අගේ පතේ අඩුපාඩුවක් හරි හොයනවා.

    ඉතින් හම්බයෝ උඹට ඔච්චර පොරගේ නම ගැන රුදාවක් තියනවා නම් හම්බෙලා පොරට කියපන්කෝ. අනික හංගන්න ඕනේ නැහැනේ. මම දල තියන මුල link එකේ නම තියෙන්නේ. තොපිලට අම්බ මලක් ඇත්තේ නෙහ් සිංහලයෝ නැගිට්ටවන්න කවුරු හරි වැඩ කරද්දී. නිකම් මෙතන පුක දෙන්නේ නැතුව පල.

    මේ වේදමහත්මය අර හම්බයට සද්දේ දාපු නිසා, හම්බ රැල කුලප්පු වෙලා ඉන්නේ දැන්. මුන්ට ඕනි නමේ හරි වැරද්දක් හොයල හිත රවට්ට ගන්න.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ වේදමහත්මය අර හම්බයට සද්දේ දාපු නිසා, හම්බ රැල කුලප්පු වෙලා ඉන්නේ දැන්. මුන්ට ඕනි නමේ හරි වැරද්දක් හොයල හිත රවට්ට ගන්න.

    ඔව් බන්. මුන්ට වෙදකමේ වැරද්දක් හොයා ගන්න බරි නිසා කොන්ඩ රැවුල් වල අඩුපාඩු හොයන්නේ. :lol::lol: