හෙළයන්ගේ පැතුම!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෙළයන්ගේ පැතුම!!

    භංග වී පඹ ......රජවරුන්
    නැසී ගොස් පර කැනහිලුන්
    කොන්ද පනැ'තිව සිංහලුන්
    රකින කල යළි පැමිණියන්

    අටවා උගුල් ..........හෙළයන්ට
    රවටා ජනීජන මහ ....බොරුවලට
    වැනසූ රටම බල ......කෑදරකමට
    කළ උන් අරන් පළ යම රජු ළගට

    සාමස සතුට අපෙ රටටම ......ලැබේවා
    මගෙ දැය රකින්ට
    යළි පෙළ ..සැදේවා
    සිහලුන් ලෙසින් යළි එසවෙනු පෙනේවා
    සිංහල රටට තෙද රජෙකුන් ....ලැබේවා



     
    • Like
    Reactions: comx and baba2

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පබයන් රජ වූ කල...
    රටේ මිනිසුන්ගේ අභිමන ගැන...
    කියනු කිම....
    :(:(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පබයන් රජ වූ කල...
    රටේ මිනිසුන්ගේ අභිමන ගැන...
    කියනු කිම....
    :(:(




    දැන් හිටං කටවුට් වලිනුත් දුර මනින්න පුළුවන්. UNP පොන්ස් ට මේවා පෙන්නේ නෑ.

    ගලදාරි එක ලග ඉදන් කොල්ලුපිටිය හන්දියට හිටං කටවුට් 53 යි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

     
    Last edited: