හෙළයොන්ට බැරි වැඩ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113

    දකුණු කොරියාවේ හිටපු ජනපති ආර්යාව කිම් කන් හී අත්අඩංගුවට​

    ලොකු පුටු දැක්කම හෙළයො තටමනවා. පකිස්තාන්, මැලෙසියා ඉන්දූනිසියා එහෙම නැ, හිටපු ජනාදිපතිලා දුවලාත් හිරෙ දැම්මා උන්ගෙ ගැනුත් එක්කම

    https://www.gossiplankanews.com/202...ean First Lady Kim Kang-hee arrested.html?m=1
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපි දැන් මොකකද නාන කරන්න ඕනෙ? :P

    මූට CPTSD, නින්දෙන් ලංකාවේ ඉන්න කාලේ සිංහලුන්ගෙන් අපයෝජනය වෙච්ච ඒවා මතක් වෙනවා, ඇහැරෙනවා, රියල් ලයිෆ් එකේ ෆේල් එකෙක් වගේ ඉන්න වුනේ ඒවා නිසා කියලා මතක් වෙලා මල පනිනවා. (ගූ යනවා literally) ඊට පස්සේ මේ වගේ මොංගල් threads දාලා ඒවා එක්ක cope වෙනවා.
     
    • Haha
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,112
    5,738
    113
    මූට CPTSD, නින්දෙන් ලංකාවේ ඉන්න කාලේ සිංහලුන්ගෙන් අපයෝජනය වෙච්ච ඒවා මතක් වෙනවා, ඇහැරෙනවා, රියල් ලයිෆ් එකේ ෆේල් එකෙක් වගේ ඉන්න වුනේ ඒවා නිසා කියලා මතක් වෙලා මල පනිනවා. (ගූ යනවා literally) ඊට පස්සේ මේ වගේ මොංගල් threads දාලා ඒවා එක්ක cope වෙනවා.
    මමනම් ඕකව අවුස්සල හොද ආතල් එකක් ගන්නව. මූ අර රැග් සීන් එකේ ගේම දෙන්න කෑගහපු විදිහට මම හිතුවෙ නහරයක්වත් පුපුරයි කියල ඒ තරම් කැක්කුමෙන් ගේම ඉල්ලුවෙ. මම හිතුව උන්ගෙ ගෙයක් දෙකක්වත් කුඩු කරයි කියල. බලනකොට රට ඉදන් ගේම දෙන්න නම්බර් එකක් හොයල තියෙන්නෙ. :D
     
    • Haha
    Reactions: Fiona Dabare