හෙළයෝ_බැබිලෝනියාවටත්_ගිහින්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අවුරුදු 12000කට වඩා පැරණි හෙළයන්ගේ මවුබසවු "සිංහල බසේ" එන "මනස්ගාත" යන වචනයේ අර්ථය උදාහරණයක් මගින් දැනගැනීමට අවැසිනම් නැවතත් ඉහත ලිපිය කියවන්න :P:P:rofl::rofl::rofl::P:P

    පට්ටම විග්‍රහයක්:D:D:D:D
     
    • Like
    Reactions: Starry Night

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කව්ද බන් මේක ලිව්වේ මිරෙන්ඩෝ ඔබේසේකරද ? නැත්තම් වනිගපුර්නිකාවෙන් උස්සව්වද ? :rofl::rofl:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    දැන් ජාත්යන්තරය කොහොමද බන් අපිට මූණ දෙන්නේ??? මාරම ප්‍රශ්ණයක් නෙ..... :sorry: :sorry:
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    වර්තමානයක් හෝ අනාගතයක් නැති අප තිබුනා යැයි කියන අතීතයක් ගැන පම්පෝරි ගසන්නෙමු.අවුරුදු 400 කට වඩා ඉතිහාසයක් නැති රටවල් වර්තමානයේ අපිට වඩා බොහෝ ඉදිරියෙනි.අතීතය ගැන කතා කරන්නට බොහෝ පිරිස් ලංකාවේ ඇත.නමුත් රටේ අනාගතය ගැන සිතන කෙනෙක් බෙහෙතකටවත් නැත.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මෙහෙ සිංහයා එහෙ ඉන්නවා කියනවා වගේම
    එහෙ ඉන්න සිංහයා මෙහෙ ඉන්නවා කියලත් තර්ක කරන්න පුලුවන්නේ....

    සිංහල අපේ දුර්වලකම තමයි අතීතයේ ඇත දවසක් දිහා බලාගෙන වර්තමානය අපතේ යවල අනාගතය කෙළවගන්න එක.... :no:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කව්ද බන් මේක ලිව්වේ මිරෙන්ඩෝ ඔබේසේකරද ? නැත්තම් වනිගපුර්නිකාවෙන් උස්සව්වද ? :rofl::rofl:

    Oya Mirando karayata mokak hari upset ekak tiyenawada ban. Kalayak paththara purawala mewage article liwwa:oo:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Oya Mirando karayata mokak hari upset ekak tiyenawada ban. Kalayak paththara purawala mewage article liwwa:oo:

    මිරැන්ඩොට අප්සෙට් කියන ඒක අවුලක් නැහැ ඒකා අප්සෙට් ඒකේ ලියන ඒවා
    දැකලා පුක උඩ දාගෙන් පිලිගන්න උන්ට ඊට වඩා අප්සෙට් නේ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගිය උන්ට ඒන්න කියාපන් බන් තව ලංකාවේ වැඩ ගොඩක් තියෙනවා කරන්න.
    දැන් චීන්නුයි ඉන්දියන් කාරයොයි අැවිල්ලා තමයි ගේම ගෙනියන්නේ :(:(
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙහෙමයි බන් හරියටම සාක්ෂි නැතුව අපිට දේවල් පිළිගන්න අමාරුයි. එක වගේ දේවල් තිබ්බ කියල එහෙමමයි කියන්නත් බෑ. නැ කියන්නත් බෑ. අත්තක් තියෙන්නත් පුළුවන්.
    නුතන විද්‍යාත්මක සාක්ෂි අනුව උනත් ඉතිහාසේ අපිට ලොකුවට වැරදුන තැන තියෙනවා. මේ, ගිය අවුරුද්දේත් මේ අවුරුද්දෙත් ඒ වගේ වැරදුන තැන කීපයක්.
    Modern discovery rewrites Human history
    https://www.cnn.com/2018/01/25/health/oldest-modern-human-fossil-israel-intl/index.html
    Human history gets longer
    https://www.livescience.com/61532-oldest-human-fossils-outside-africa.html

    මේ ඔය වගේ තවත් ලොකුවටම වැරදිලා තාමත් හොයාගන්න දඟලන දෙයක්. මොකද නුතන මානවයා අවු 50, 000 ත් 80,000 ත් අතර අප්‍රිකාවෙන් සංක්‍රමණය නොවුන කියල මෙච්චර කල් හිතන් හිටියේ. ඉතින් මේක තම ලොකු ප්‍රශ්නයක්.
    Humans were in America 100,000 earlier than we though.
    https://www.cnn.com/2017/04/26/health/new-human-discovery-north-america-trnd/index.html
    Humans lived in North America 130,000 years ago, study claims
    https://www.nytimes.com/2017/04/26/...ns-north-america-california-nature-study.html
    මේ article දෙක මෙතනට දැම්මේ මෙච්චර කල් අපි හිතන් හිටපු 50,000 ත් 80,000 ත් ගැප් එකකට මේ කතා ගැලපුන් නැති හන්ද.

    මේක ancient aliens series එකෙන්. ඒ series එකේ තියෙන ඔක්කොම ඇත්ත කියල කියන්න අමාරුයි. එත් එකේ අදහස් දක්වන්නේ අපිට වැඩිය ගොඩක් දැනුම තියෙන ඇත්තටම field එකේ ඉන්න අය. වීඩියෝ එකේ mount Meru කියල කියන්නේ මහා මේරු පර්වතය කියන එක. (https://en.wikipedia.org/wiki/Mount_Meru)


    කොහොම උනත් ඉන්දියාව ලංකාව කටකතා ඇතුලත්ව නුතන පුරාවිද්යාඥයෝ උනත් අදහස් දක්වන රාම රාමායන වගේ හැම දෙයක්ම "අමුලික බොරු" කියල අහක දාන්න බෑ (උඩින් ගිහින් අරව මේවා කරන හැම දෙයක් ම මන් දැන් නැ :P). පොඩි හරි ඇත්තක් තියෙන්න පුළුවන්. එත් ඒ දේවල් ඔප්පු කරන්න හරියට පර්යේක්ෂණ කරලා කැනීම් කරලා පෙන්නන්න ඕනේ. ඉතින් ඕව කරන්න තක්ශනේ ඇතුළුව ජාත්‍යන්තර පිළිගත්තු කට්ටිය ඕනේ. මොනවා උනත් අපි බටහිරින් දෙයක් පෙන්නුවම උඩින් ම පිළිගන්න ජාතියක් කියලනන් මේකෙන් පැහැදිලි වෙනවා.

     
    Last edited: