අවුරුදු 12000කට වඩා පැරණි හෙළයන්ගේ මවුබසවු "සිංහල බසේ" එන "මනස්ගාත" යන වචනයේ අර්ථය උදාහරණයක් මගින් දැනගැනීමට අවැසිනම් නැවතත් ඉහත ලිපිය කියවන්න
පට්ටම විග්‍රහයක්

අවුරුදු 12000කට වඩා පැරණි හෙළයන්ගේ මවුබසවු "සිංහල බසේ" එන "මනස්ගාත" යන වචනයේ අර්ථය උදාහරණයක් මගින් දැනගැනීමට අවැසිනම් නැවතත් ඉහත ලිපිය කියවන්න

පට්ටම විග්‍රහයක්![]()

කව්ද බන් මේක ලිව්වේ මිරෙන්ඩෝ ඔබේසේකරද ? නැත්තම් වනිගපුර්නිකාවෙන් උස්සව්වද ?

Oya Mirando karayata mokak hari upset ekak tiyenawada ban. Kalayak paththara purawala mewage article liwwa![]()

echcharai adu wela thibbe
![]()
Dan mun sinhayek nikan dakkath ethana sinhalu innawa kiyanawa![]()

). පොඩි හරි ඇත්තක් තියෙන්න පුළුවන්. එත් ඒ දේවල් ඔප්පු කරන්න හරියට පර්යේක්ෂණ කරලා කැනීම් කරලා පෙන්නන්න ඕනේ. ඉතින් ඕව කරන්න තක්ශනේ ඇතුළුව ජාත්‍යන්තර පිළිගත්තු කට්ටිය ඕනේ. මොනවා උනත් අපි බටහිරින් දෙයක් පෙන්නුවම උඩින් ම පිළිගන්න ජාතියක් කියලනන් මේකෙන් පැහැදිලි වෙනවා.