හෙළි කළොත් ගිවිසුම අහෝසියි..- චීන සමාගම ලංකාවට දන්වයි…

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    වැක්සින් එකත් බිස්නස් එකක් කරගෙන සල්ලිකාරයෝ බිලියනපතියෝ වෙනවා හුමාලේ අල්ලලා සිංහල බෙහෙත්වලින් හොද කරන්න පුලුවන් ලෙඩකට.. අනේ කාලේ....වනේ වාසේ..:dull:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    එන්නත කමිටුවේ ඉන්න මහාචාර්ය සෙට් එකම දවසින් දවස අස් වෙනවා.
    https://www.lankadeepa.lk/news/නීලිකා-මලවිගේ-එන්නත්-කමිටුවෙන්-ඉවත්-වෙයි/101-593569

    නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි​

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කෙරුණු එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇත.

    පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉවත් වී ඇති බව එම කමිටුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

    කොළඹ උතුර( රාගම )වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ් මහතාද එම කමිටුවෙන් මෙයට පෙර ඉල්ලා අස්විය.

    මෙම විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ,වෛද්‍ය රජීව ද සිල්වා,වෛද්‍ය කාන්ති නානායක්කාර ,මහාචාර්ය චන්න රණසිංහ ,මහාචාර්ය සරෝජ් ජයසිංහ ,වෛද්‍ය රෝහිත මුතුගල,වෛද්‍ය මහේන් කොතලාවල සහ වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරු කටයුතු කරති.

    ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් පිළිබඳ නිර්දේශ පිළිබඳව මනා ලෙස අධ්‍යයනය කර මෙරටට එන්නත්කරණ වැඩපිළිවෙළක් නිර්දේශ කිරීම මෙම විශේෂඥ කමිටුවට පැවරී ඇති වගකීමයි.

    මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් දුරකථනය ඔස්සේ අදහස් විමසීමට ඊයේ උත්සාහ දැරුවත් එය ව්‍යාර්ථ විය.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙ උන්ම කියල කරවන ඒවා ද කියලා කව්ද දන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    10$ බැරිනම් මේ වෙලාවෙ 40$ හරි ගෙන්නල වැක්සීන් ගහනව මිසක් ඕවගෙ අහු මුලු හොය හොයා කාල් ගාල වැඩක් නැ.. ඔය බොරුවට වේසා මායම් දදා ගනන් හොයන හුත්තිල තමයි ඉස්සෙල්ලාම දුවන් ගිහින් ඕව විදගන්නෙ..🤭🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේකේ හිටිය බංගලියන්ගේ සයිට් වලම යද්දී උන් ගන්නේ $10ට කියලා , ඒව බොරු චීන තානාපති තමයි ඇත්ත කියන්නේ කියල පුප දීපු එකෙක්..
    @erozan ඇත්තද බන් මේවා. නෝටි චීන්නු නේද
     
    • Like
    Reactions: dilann

    Sen-lu

    Well-known member
  • 10$ බැරිනම් මේ වෙලාවෙ 40$ හරි ගෙන්නල වැක්සීන් ගහනව මිසක් ඕවගෙ අහු මුලු හොය හොයා කාල් ගාල වැඩක් නැ.. ඔය බොරුවට වේසා මායම් දදා ගනන් හොයන හුත්තිල තමයි ඉස්සෙල්ලාම දුවන් ගිහින් ඕව විදගන්නෙ..🤭🤭🤭
    ඇත්ත ඇත්ත 😄😄👍
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    10$ බැරිනම් මේ වෙලාවෙ 40$ හරි ගෙන්නල වැක්සීන් ගහනව මිසක් ඕවගෙ අහු මුලු හොය හොයා කාල් ගාල වැඩක් නැ.. ඔය බොරුවට වේසා මායම් දදා ගනන් හොයන හුත්තිල තමයි ඉස්සෙල්ලාම දුවන් ගිහින් ඕව විදගන්නෙ..🤭🤭🤭
    haha 10$ manufacture and balance 30 $ for horu ralata ,, is it ok with you Ponz. @erozan hansamali
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    Ithin ban $10 dunnama cost + profit + commission kiyana 3ma cover wenne naane.
    $15 dunnama thama commission eka cover wenne :D
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    haha 10$ manufacture and balance 30 $ for horu ralata ,, is it ok with you Ponz. @erozan hansamal

    අනේ නිකන් පලයවු යන්ඩ තොපිල හැමදාම හොරු හොරු ගානව විතරයි, බලේ ගත්තම හොරු අල්ලන්ඩ හොරෙක් තියා හොරෙක්ගෙ බල්ලෙක්වත් අල්ල ගන්ඩ බැ..වැඩක් කරන මිනිහට හොරා හොරා කියල මඩ ගහනව ඇරෙන්ඩ තොපිට මොනාද පුලුවන්
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    සිනොපාර්ම් ගන්නේ නැතුව සිනෝවක් ගන්නේ මොන මගුල ට ද ? කොමිස් කුට්ටි තමයි
     
    • Like
    Reactions: dilann

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අනේ නිකන් පලයවු යන්ඩ තොපිල හැමදාම හොරු හොරු ගානව විතරයි, බලේ ගත්තම හොරු අල්ලන්ඩ හොරෙක් තියා හොරෙක්ගෙ බල්ලෙක්වත් අල්ල ගන්ඩ බැ..වැඩක් කරන මිනිහට හොරා හොරා කියල මඩ ගහනව ඇරෙන්ඩ තොපිට මොනාද පුලුවන්
    okkomata kalin uba mara ma buruwek ,, oba thithnne uba ara anith okkoma aya Unp kiyala d ? ,, wadi hariyak ma inne Sir vote karapu unma thamai , dan epa wela ,, kiyapu dewal nokarana nisa . Puluwan num chande ta kalin kiyapuwa at least 1% karapan eth api happy, eth wenne rata thibbatath wada minus yana eka ne gon boruwa uba therenne nathi una ta
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    okkomata kalin uba mara ma buruwek ,, oba thithnne uba ara anith okkoma aya Unp kiyala d ? ,, wadi hariyak ma inne Sir vote karapu unma thamai , dan epa wela ,, kiyapu dewal nokarana nisa . Puluwan num chande ta kalin kiyapuwa at least 1% karapan eth api happy, eth wenne rata thibbatath wada minus yana eka ne gon boruwa uba therenne nathi una ta
    අනේ මේ වේස මායම් දාන්ඩ එපා, ඔහොම බැලුවාම සජියට බල්ලෙක්වත් චන්දෙ දීල නැනෙ... ඔක්කොම සර්ට දීල තියෙන්නෙ අනේ පව්.. 🤭 🤭 🤭
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    චයිනීස් එම්බසි එකෙන් උත්තර දීලා :baffled:

    TFOlore.png
     
    • Like
    Reactions: imhotep and dilann

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අනේ මේ වේස මායම් දාන්ඩ එපා, ඔහොම බැලුවාම සජියට බල්ලෙක්වත් චන්දෙ දීල නැනෙ... ඔක්කොම සර්ට දීල තියෙන්නෙ අනේ පව්.. 🤭 🤭 🤭
    වෙස බල්ලො තොට කියන දේ තේරෙන්නේ නැද්ද ?
    1. සර්ගේ කතාව ඔබ ඇහුව නේ / හුලගෙ නැළවි නැළවි කර කතාව/
    2. චන්ඩෙට කලින් කියපුව එකක්වත් කල ද ?
    3. මිනිස්සු කන්න නතුව පරෙ බහල
    4. News බලපන් පොන්නයා
    5. ඔව් සජිත්ට vote kare podi පිරිසක් thamai .. so what is your issue
    ගොඩක් දුන්නේ Sir ta thamai , එත් යකෝ කියපුව එකක්වත් කලේ නැනේ සහ තිබ්බ රටත් කැවා මෙ බුරුවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙස බල්ලො තොට කියන දේ තේරෙන්නේ නැද්ද ?
    1. සර්ගේ කතාව ඔබ ඇහුව නේ / හුලගෙ නැළවි නැළවි කර කතාව/
    2. චන්ඩෙට කලින් කියපුව එකක්වත් කල ද ?
    3. මිනිස්සු කන්න නතුව පරෙ බහල
    4. News බලපන් පොන්නයා
    5. ඔව් සජිත්ට vote kare podi පිරිසක් thamai .. so what is your issue
    ගොඩක් දුන්නේ Sir ta thamai , එත් යකෝ කියපුව එකක්වත් කලේ නැනේ සහ තිබ්බ රටත් කැවා මෙ බුරුවා
    1. හුලo වදින එක හොදයිනෙ, උබ ඒකට කුහක වෙන්ඩ එපා.. 🤭 🤭
    2.අපොයි ඔව්, උබල හිරේ දැම්ම රණ විරුවො නිදහස් කරේ, ආදායම් බදු , සන්නිවේදන බදු, බැකු පොලි ආඩු කරේ ඇයි නැ කියන්ඩද??? ඔය වගේ ලිස්ට් එකක් කියන්නම්කො..
    3.රට වහපන් වහපන් කියල උබල දගලද්දි මිනිස්සුට කන්ඩ නැතිවෙනව කියල උබලට අමතාක උනාද??? ඒත ආණ්ඩුවෙන් 5000ක් දීල තියෙනව හැමෝටම කරන්ඩ පුලුවන් දේ ආණුඩුවෙන් කර්ල තියෙනව ඇයි නැ කියන්ඩද???...
    5. උබල අයිති වෙන්නෙ සජිත්ට දුන්න පොඩි පිරිසට තමයි, 🤭 🤭 🤭 එකක්වත් කරාද නැද්ද කියල උඩ උත්තර දීල තියෙනව, උබේ මෝඩ සජියට වඩා නම් අපේ සර් දස දාස් ගුනයක් හොදයි..