හෙළුවෙන් රැස්වීමක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    හෙළුවෙන් රැස්වීමක්



    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා එළැඹෙන සතියේදී හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    විධායක ජනාධිපති ධුරය අරහෝසි කිරීමට මහින්ද රාජපක්‍ෂ පාර්ශවයේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔවුන්ගේ සහාය නැතිව එය කල නොහැකි බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා කියයි.

    ජවපෙ නායකමා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයම නිවෙයා්ජනය කරන ජාතික නිදහස් පෙරමුණ මෙන්ම පිවිතුරු හෙල උරුමයද විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ අහෝසි කරනවාට දැඩි විරෝදයක් පල කරමින් සිටියදී සිදුවන මෙම හමුවීම විශේෂත්වයක් උසුලයි.

    lankacnews.


    රෙදි ඇඳගෙන මේකට යන්න බෑනේ බන් කාටවත්
    ඉතිං හෙළුවෙන් තමා ඇත්තේ නේද :baffled::baffled::baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Rata gana adarayak thiyenawa nam mekata support karanna epa. Vidhayaka janadipathi duraya ahosi karanna hadanne mun hamootama personal prashna thiyena nisa misak wena hethuwak nisa newe