හෙළු වැසීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    පාස්කු ප්‍රහාරය කරන්නේ මුස්ලිම් අන්තවාදීන්

    උන් බෝම්බ පුපුරවලා මැරිලා දැන් කන්‍යාවන් 62ක් එක්ක සැපේ ඉන්නේ

    අපේ ලංකාවේ බුද්ධි අංශය දුන්න වාර්තා කුනුකුඩේට දාපු ලොක්කා දැන් මාලිමා ආණ්ඩුවේ එහෙමත් නැත්නම් රාජ්‍ය ආරක්ෂක ලොක්ක කරලා ඉන්නේ

    ජෙප්පෝ කලින් දාපු ගොන් පාට් මකාගෙන යමින් ඉන්නේ
    දැන් සුද්ද කරන්න පටන් අරන් උන්ගේ පත් කරපු ආරක්ෂක ලොක්ක
    මේවා කක්කා වැඩ

    ගොම්මන්පිල කොච්ච්චර ගන් කබරයෙක් වුනත් පොර කරේ වාර්තාව එලියට ගත්ත එක

    දැන් කාඩිනල් මික් කියනවා , ජෙප්පෝ ගොන් ජෝක් කියවනවා

    වතිකානුවට කාඩිනල් ව අයින් කරන්න කියල පෙත්සමක් කතෝලික අය යවන්න හදන්නේ

    ජෙප්පෝ දැන් භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ

    https://publuu.com/flip-book/692949/1542217

    GaaFyzSaUAAf_PB
    GaaTI9Xb0AAARia

    GaZ_pKLawAAYXew
    GaTjM1gasAAwbP-

    GaZzAhubUAEzxsX

    ------ Post added on Oct 22, 2024 at 7:37 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    බලන් ඉමුකෝ..
    කලබල වෙන්න දෙයක් නෑ
    කලබල වෙලා තියෙන්නේ
    චන්දෙට කලින් ඔය කට්ටියව අයින් කරේ නැත්නම් මලිමාවට ලැබෙන ආසන ගාන අඩු වෙනවා තවත්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කලබල වෙලා තියෙන්නේ
    චන්දෙට කලින් ඔය කට්ටියව අයින් කරේ නැත්නම් මලිමාවට ලැබෙන ආසන ගාන අඩු වෙනවා තවත්
    නෑ නෑ එහෙම වෙන්නේ නෑ 😂
    බය වෙන්න එපා

    මාලිමාවත සමහරු ඡන්දෙ දුන්නේ ඒ දෙන්නට ඒ තනතුරු දෙන්න..

    උන් දෙන්නා දීපු සාක්කිය හොයාගෙන කියවපන් ...
    මම හිතුවේ ගොන්මන්පිලය ඒක කියන්න හදනවා කියලා...

    උන් දෙන්නා මේ කේස් එක ගැන සාහෙන්නන දන්නවා මට පේන්නේ.

    ගම්මාගේ ගේමක් ද කොහෙද...
    මූත් ඕකට කොහෙන් හරි සම්බන්ධ ද දන්නේ නෑ 🤦
    ------ Post added on Oct 22, 2024 at 7:55 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    මේකට දේශපාලනේ ගාවගත්තේ සිරිසේනය
    උට ගිහින් ගහන්න ඕන මුලින්ම

    දැන් ඉතින් ආණ්ඩු කරන්න හැම එකාම උන්ගේ කුණු වහගෙන යනවා
    අන්තිමට බෝම්බ ගැහුවේ කට්ටියක් පරිප්පු කන්නේ තව කට්ටියක්
    හම්බයෝ පුපෙන් හිනා වේවි ඉන්නේ මේවට

    මුස්ලිම් අන්තවාදියෝ ඊට කලින් බෝම්බ ගැහුවද? ඊට පස්සෙ බෝම්බ ගැහුවද?
    බ්‍රෝ NZ වල මුස්ලිම් පල්ලියට ගිහින් ගහපු එකේ පලිය ගන්න ISIS එක තමයි මේ PLAN එක හදල තිබ්බේ
    අනික උන් මේක උන් කරේ කියල බාරගත්ත

    දන්නේ නැත්නම් කියවල බලන්න පහල නිවුස් එක

    https://www.theguardian.com/world/2...ankan-officials-as-isis-claims-easter-attacks

    ------ Post added on Oct 22, 2024 at 8:03 AM
     
    • Haha
    Reactions: Sami157

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බ්‍රෝ NZ වල මුස්ලිම් පල්ලියට ගිහින් ගහපු එකේ පලිය ගන්න ISIS එක තමයි මේ PLAN එක හදල තිබ්බේ
    අනික උන් මේක උන් කරේ කියල බාරගත්ත

    දන්නේ නැත්නම් කියවල බලන්න පහල නිවුස් එක

    https://www.theguardian.com/world/2...ankan-officials-as-isis-claims-easter-attacks
    කවුරුත් ඕකෙ වගකීම ගත්තෙ නෑ. just a media hoax.

    Show me a direct reference to this Amaq news
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,889
    2,922
    113
    ගෑස් බයියොයි පොහොට්ටු බයියොයි බයවෙලා නේද ඉන්නෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    කවුරුත් ඕකෙ වගකීම ගත්තෙ නෑ. just a media hoax.

    Show me a direct reference to this Amaq news
    Amaq news?
    So you want the details from the terrorist news channel?
    Don't coverup
    If NPP is making a mistake, admit it. Remove the traitor from the admin office. Be an example to the other political party.
    If you hide the facts, pepper seller and the traitor DIGs, it's your mistake. God is watching.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Amaq news?
    So you want the details from the terrorist news channel?
    Don't coverup
    If NPP is making a mistake, admit it. Remove the traitor from the admin office. Be an example to the other political party.
    If you hide the facts, pepper seller and the traitor DIGs, it's your mistake. God is watching.
    ඉතින් උඹ දුන්නෙ ලින්ක් එකක්. උන් කියල තියෙන්නේ උන්ගේ මුලාශ්‍රය amaq කියල. ඕක දැකපු එකෙක් නෑ.

    ඔය වගේ පච වලට බොලත් අහුවෙනවනෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ඉතින් උඹ දුන්නෙ ලින්ක් එකක්. උන් කියල තියෙන්නේ උන්ගේ මුලාශ්‍රය amaq කියල. ඕක දැකපු එකෙක් නෑ.

    ඔය වගේ පච වලට බොලත් අහුවෙනවනෙ
    උනුත් දැන් ඒවා මකලා ඇත්තේ
    අනුරයියත් දැන් මකන් යනවා කියපුවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    mewa fake da? 🤔

    mastermind කියන්නෙ කොහොම කෙනෙකුටද කියල අපි තේරුම් ගන්න ඕන.

    The person who has the motive for committing a crime but uses others (like pawns) to carry it out is often referred to as the *mastermind* or *instigator*. They orchestrate or plan the crime behind the scenes, manipulating others to execute their plan. In legal terms, such a person could also be considered an *accomplice* or a *principal* if their role in the crime is significant, even if they don't physically commit the crime themselves.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය

    mewa fake da? 🤔

    @topkollek
    Now you can check and answer

    mastermind කියන්නෙ කොහොම කෙනෙකුටද කියල අපි තේරුම් ගන්න ඕන.

    The person who has the motive for committing a crime but uses others (like pawns) to carry it out is often referred to as the *mastermind* or *instigator*. They orchestrate or plan the crime behind the scenes, manipulating others to execute their plan. In legal terms, such a person could also be considered an *accomplice* or a *principal* if their role in the crime is significant, even if they don't physically commit the crime themselves.
    You seem biting your ass hard to cover up NPP decisions.
    Why Bro?
    Are you Chathuranga Abe?
    ------ Post added on Oct 22, 2024 at 9:11 AM