thanks......
Thanks for sharing
.
Pattai machan



අපේ සමහරුන්ට මේව සුරංගනා කතා



BUMP



මගේ විශ්වාසයත් මා පැවත එන්නේ විජය වැනි හාල්පාරුවෙකුගෙන් නොව රාවන වැනි අති විශිශ්ට රජෙකුගෙන් බවය.
මෙවෑන්නක් මෙහි පලකලාට පින් යැ
වටිනා ලිපියක්...

aniwa machanමගේ විශ්වාසයත් මා පැවත එන්නේ විජය වැනි හාල්පාරුවෙකුගෙන් නොව රාවන වැනි අති විශිශ්ට රජෙකුගෙන් බවය.
මෙවෑන්නක් මෙහි පලකලාට පින් යැ
එක නම් ඇත්ත යාලුවනේ ...
ගෞතම බුදුරදුන්ට පෙර සිටි බුදුවරු පවා මේ ලක් පොලවට වැඩම කල බව හැගවෙන කරුණු පවා සමහර සෙල් ලිපි වල පවා සදහන්ය .එසේ නම් එකල පවා මෙරට ජනාවාස සහිත ධර්මය තේරුම් ගත හැකි මිනිසුන් වාසය කර ඇත.
එසේ වුව නම් මේ ලක්බිමහි වයස ත් අපගේ උරුමයන් වල වයසත් ඔබලාම සිතා ගන්න .