හෙළ අරටුව

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    බුදු හිමියන්ටත් නෑකම් කියූ පණ්ඩුකාභය රජු...........

    තුන් සිංහලයටම නෑකමක්...
    [FONT=&quot]අපි කවුරුත් දන්නෙ ලංකාවෙ පළමු රජු විජය කියලා. ඒත් අපේ ඉතිහාසයෙ පළමු වැදගත් රජු පණ්ඩුකාභය කියලා කිව්වොත් කවුරුත් පුදුම වෙයි. [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]හෙම කියන්නෙ හේතු කීපයක් නිසා.[/FONT]

    1. [FONT=&quot]බුදු රජාණන් වහන්සේට තිබුණු කිට්ටු නෑකම[/FONT]
    2. [FONT=&quot]රටේ සියල්ලන්ටම තිබූ නෑකම[/FONT]
    3. [FONT=&quot]කාලයක් පවතින රාජ වංශයක් අාරම්භ කළේ ඔහු[/FONT]
    4. [FONT=&quot]පිළිවෙලක් අැති අගනුවරක් මුලින් ම අරඹන්නෙත් ඔහු[/FONT]
    5. [FONT=&quot]කමවත් පරිපාලන රටාවක අාරම්භකයත් ඔහු[/FONT]


    [FONT=&quot]අපි කවුරුත් දන්නවා පණ්ඩුකාභය කුමාරයා ගේ අම්මා චිතා කුමාරි. තාත්තා දීඝ ගාමිණී. චිතගෙ[/FONT]
    [FONT=&quot]තාත්තා පණ්ඩුවස් දෙව් රජු. අම්මා භද්දකච්චායනා කුමරිය. පඩුවස් දෙව් කියන්නෙ විජයගෙ සහෝදර සුමිත්ත ගෙ පුතා. මෙයාලා සිංහ වංශික අය. භද්දකච්චායනා කුමාරිගෙ පියා පණ්ඩුශාඛ්‍ය කුමාරය . එයාගෙ පියා සුද්දෝන රජුගෙ සහෝදරය. [/FONT][FONT=&quot]ඒ කියන්නෙ මෙයාලා ශාක්‍යය වංශෙ අය. ඉතින් බොහොම පැහැදිලිවම පණ්ඩුකාභය කුමාරයට එයාගෙ මව් පාර්ශවයෙන් [/FONT][FONT=&quot]බුදු රජාණන් වහන්සේට කිට්ටු [/FONT][FONT=&quot]නෑකමක් තිබුණු බව පැහැදිලියි.[/FONT]



    තවත් ලිපි...

    http://www.aluthnews.com/p/blog-page_22.html