හෙළ උරැමයේ හෙලුව පෙනේ.

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    හෙළ උරැමයේ හෙලුව පෙනේ.

    දේශපාලන පක්ෂවල නම් සහ සලකුණු සංශෝධනය කිරීමට ලබාදුන් කාලය සිකුරාදා අවසන් වූ අතර, එම කාලය තුළදී දේශපාලන පක්ෂ කිහිපයක සලකුණු සහ නාමයන් සංශෝධනය කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව ජාතික හෙළ උරුමයේ නාමය, එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සංශෝධනය කර ඇති අතර, එහි නව ලාංඡනය වන්නේ දියමන්තියයි.

    ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ ලාංඡනය වූ ක්‍රිකට් පිත්ත, මල් පොහොට්ටුව ලෙස සංශෝධනය කළ බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

    http://hirunews.lk

    අපොයි හෙල උරැමය කිය කියා සිංහලයව ගොනාට අන්දපු එවුන් නේද මේ.කෝ මුන් කතා කරපු සිංහල බෞද්ධ කම.