හෙළ උරුමයෙන් ‘‘පිවිතුරු ලංකා’’_මැර දේශපාලනය
මැර දේශපාලනයට එරෙහිව හෙළ උරුමයෙන් ‘‘පිවිතුරු ලංකා’’
(ජනතාවට සැක මුන් කටින්ද කතාකරන්නේ කියලයි)
රටතුළ ස්ථාපිත වී ඇති මැර දේශපාලනයට එරෙහිව මහජන මතයක් ගොඩනැගීම සඳහා ‘‘පිවිතුරු ලංකා’’ නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භකිරීමට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මේ දිනවල කටයුතු කරමින් සිටිති.
එම නව දේශපාලන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කිරීම සඳහා නොවැම්බර් පළවෙනිදා කොළඹ නව නගර ශාලාවේදී විශේෂ උත්සවයක්ද සංවිධානය කර ඇත.
රටට දැයට ආදරය කරන විද්වතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ගොනුකරමින් මෙම බහුජන ව්‍යාපාරය ගොඩනගන බවත් මැර දේශපාලනයට එරෙහි රටපුරා ජනමතයක් ගොඩනැගීම් එහි මූලික අරමුණ බවත් ජාතික හෙළ උරුමය නායකයකු අප කළ විමසීමේදී පැවසීය.
පසුගිය 8වන දා මුල්ලේරියාවේ ඇති වූ ගැටුම ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද දැඩිලෙස විවේචනය කරනු ලැබීය.
විලිලැජාවේ සoතොසේ බෑ...අරලිය ගහ මන්දිරයේ බත් බැලයො ටික මේ කරන ජුන්ටා නාඩගම පිලිබඳව
" පිවිතුරු ලoකා......?" පයිය්ය තමයි
,හෙල උරුමේ ,හැමැදාමත් කලේ මේවගේ නිකන් ලකුණු දාගන්න වැඩක් කරලා මිනිස්සුන්ට බොරු ශෝ එකක් පෙන්නපු එක,ඇයි ඔච්චර පුකේ අමාරුවක් තියෙන වනම් ඔය වගෙ මැරදේශපාලනයක් තියෙන ආණ්ඩුවක් එක්ක ඇහැමනෙන්නේ...ආණ්ඩුවෙන් අස්වෙලා යන්න් තිබ්බනේ.මහින්දට ඉස්සෙල්ල මුන්වගෙ
බොරු කියන කාවයිය්යො ටික එලවල දාන්න ඔනේ, බුදුසසුණටත් සිවුරටත් මුවා වෙලා අපේ බෞද්ධ ඡන්දයෙන් පර්ලිමන්ට් ගිහින් , ආණ්ඩුවට කඩේ යන මේ වගේ බත් බැලයොන්ට ,නොදකු..කියන වචන නෑ..
මැරදේශපාලනට එරෙහිව ජනමතයක් ගොඩ නැගුවොත් ඇතිද?
තොපි කලිනුත් ගොඩනගපු ජනමත නිකන්ම නිකන් හෙදිලා ගියා...
මුන්ට පුලුවන් ජන්මතයක් ගොඩ නගන විතරයි හැමදාම,කරපු දෙයක් නෑ..
රතන හාමුදුරුවනේ....අපි ඉතා ගෞවරනීයව අහන්න්නම්...
දැන් වත් අපේ බෞද්ධයො ටිකට කොලේ වහන එක අත් ඇරලා සිවුරේ ඇතුලේ ඇදන් සිටින නිල්පාට අදිනකඩේ පෙන්නුවොත් නරකද?
ඔබලාගේ කසිකබල් ජනසම්මත වාද වලින් රට්ට වැඩක් නෑ..ඔයගොල්ලො පෙන්න හදන්න්නෙ අපි ආණ්ඩුවේ වැඩ වලට විරුදධයි, නමුත් අපි මහින්ද සමගයි කියා නාට්‍යක් ද?මේ නාඩගම තමි හැම්දාම නැටුවේ..
චික් ලැජ්ජයි ඕයි...................
මැර දේශපාලනයට එරෙහිව හෙළ උරුමයෙන් ‘‘පිවිතුරු ලංකා’’
(ජනතාවට සැක මුන් කටින්ද කතාකරන්නේ කියලයි)
රටතුළ ස්ථාපිත වී ඇති මැර දේශපාලනයට එරෙහිව මහජන මතයක් ගොඩනැගීම සඳහා ‘‘පිවිතුරු ලංකා’’ නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භකිරීමට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මේ දිනවල කටයුතු කරමින් සිටිති.
එම නව දේශපාලන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කිරීම සඳහා නොවැම්බර් පළවෙනිදා කොළඹ නව නගර ශාලාවේදී විශේෂ උත්සවයක්ද සංවිධානය කර ඇත.
රටට දැයට ආදරය කරන විද්වතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ගොනුකරමින් මෙම බහුජන ව්‍යාපාරය ගොඩනගන බවත් මැර දේශපාලනයට එරෙහි රටපුරා ජනමතයක් ගොඩනැගීම් එහි මූලික අරමුණ බවත් ජාතික හෙළ උරුමය නායකයකු අප කළ විමසීමේදී පැවසීය.
පසුගිය 8වන දා මුල්ලේරියාවේ ඇති වූ ගැටුම ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද දැඩිලෙස විවේචනය කරනු ලැබීය.
විලිලැජාවේ සoතොසේ බෑ...අරලිය ගහ මන්දිරයේ බත් බැලයො ටික මේ කරන ජුන්ටා නාඩගම පිලිබඳව" පිවිතුරු ලoකා......?" පයිය්ය තමයි
,හෙල උරුමේ ,හැමැදාමත් කලේ මේවගේ නිකන් ලකුණු දාගන්න වැඩක් කරලා මිනිස්සුන්ට බොරු ශෝ එකක් පෙන්නපු එක,ඇයි ඔච්චර පුකේ අමාරුවක් තියෙන වනම් ඔය වගෙ මැරදේශපාලනයක් තියෙන ආණ්ඩුවක් එක්ක ඇහැමනෙන්නේ...ආණ්ඩුවෙන් අස්වෙලා යන්න් තිබ්බනේ.මහින්දට ඉස්සෙල්ල මුන්වගෙබොරු කියන කාවයිය්යො ටික එලවල දාන්න ඔනේ, බුදුසසුණටත් සිවුරටත් මුවා වෙලා අපේ බෞද්ධ ඡන්දයෙන් පර්ලිමන්ට් ගිහින් , ආණ්ඩුවට කඩේ යන මේ වගේ බත් බැලයොන්ට ,නොදකු..කියන වචන නෑ..