හෙළ උරුමය: ජෝශප් පියතුමාට දඩුවම් කරනු

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
හෙළ උරුමය: ජෝශප් පියතුමාට දඩුවම් කරනු

හෙළ උරුමය: ජෝශප් පියතුමාට දඩුවම් කරනු

images

රටේ සාමය නිදහස සංහිඳියාව බිඳ දමන රට භේදබින්න කරන ජාත්‍යන්තර සතුරන් සමග අත්වැල් බැඳගත් මන්නාරම රදගුරු රායප්පු ජොශප් පියතුමා ඇතුළු දේශද්‍රෝහීන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා ත‍්‍රස්තවිරෝධී ජාතිපේ‍්‍රමී,දේශපේ‍්‍රමී ජනතාව වීදි බැසිය යුතු කාලය පැමිණ ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

මන්නාරම රදගුරු රායප්පු ජොශප් පියතුමා ඇතුළු පූජකවරු 31දෙනෙකුගේ අත්සනින් ජිනීවාහි මානව හිමිකම් සැසියට ලිපියක් යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ජාතික හෙළ උරුමය එසේ සදහන් කරයි.

මන්නාරම රදගුරු රායප්පු ජොශප් පියතුමා ඇතුළු පූජකවරු 31දෙනෙකුගේ අත්සනින් ජිනීවාහි මානව හිමිකම් සැසියට ලිපියක් යොමු කරමින් ශී‍්‍ර ලංකාවට බලපෑම් කරන ලෙසත්, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරවීම සඳහා මැදිහත් වන ලෙසත් ඉල්ලා ඇත.

JHU
 
chirantha7777

Member
Jan 23, 2009
806
48

Ai JHU wani Buddhist monks lage party ekkak witharak ka gahanne??? Meken ma penawa ape Sri Lanka Buddhists la to agamika gatumak nirmanaya karanna onne kiyala. Nodakin me wage kala kanni ratak! :oo: :no:

Tag : buddhists want to create war against christians, buddhist attack christians, sri lankan buddhists want holy war
 
Last edited:

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
ඔය පාලිදි උන්නාන්සේ කොටි අවතාරයක්. මේයා කොටි ඉන්නකොට කලෙත් උන්ට සුදු හුනු ගාන එක.
 
japriyankara

Member
Jan 1, 2011
104
9
0
kalagedihena
Ai JHU wani Buddhist monks lage party ekkak witharak ka gahanne??? Meken ma penawa ape Sri Lanka Buddhists la to agamika gatumak nirmanaya karanna onne kiyala. Nodakin me wage kala kanni ratak! :oo: :no:

Tag : buddhists want to create war against christians, buddhist attack christians, sri lankan buddhists want holy war

Ammage redda me kotinta thoo thawath puka dipan ponnaya
 
chirantha7777

Member
Jan 23, 2009
806
48
0
Ammage redda me kotinta thoo thawath puka dipan ponnaya

Pala gembo yanna, ah alapayayo, mata oya kotinta puka denna onne na, habai mata kiyapan ai Buddhist hamuduru warunge JHU eka witharak Catholic Bishop kenek gana kiyawanne? Wena parties nedda lankawe? Tho gihilla oya JHU ekka puka lewapan, agamika gatum athi karana Jathika Hela Karuma ballo.... palayan yanna deshadrohiyo. :angry:
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Pala gembo yanna, ah alapayayo, mata oya kotinta puka denna onne na, habai mata kiyapan ai Buddhist hamuduru warunge JHU eka witharak Catholic Bishop kenek gana kiyawanne? Wena parties nedda lankawe? Tho gihilla oya JHU ekka puka lewapan, agamika gatum athi karana Jathika Hela Karuma ballo.... palayan yanna deshadrohiyo. :angry:

    katha karanne monawada kiyala issella hithala balala katha karapan.... ube hithe thiyana Racism okkoma eliyata penna.. :lol:

    Rayappuwa kotinta puka deela madhiwata den ratatath kelawanna enawa..
    Rayappu para balla bishop kenek nisa newe oota baninne e ponnaya koti ekka ekathu wela ratata kelawana nisa...
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,713
    1,512
    113
    මෙතන ආගම ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ! දේශද්‍රෝහීකම ගැන ප්‍රශ්නයක්!
    දේශද්‍රෝහීන්ට දඬුවම් දිය යුතුයි !
    Rjoseph.jpg

    :angry::angry::angry:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙයා තමයි මඩු දේව මෑණියන්ගෙ පිලිමය කොටිත් එක්ක වන්නිය ඇතුලට අරන් ගියෙ.
    රායප්පු ට ඕන උනෙ ඒ පිලිමය හමුදාව ලවා විනාශ කරවලා ඒ වාසිය කොටින්ට විකුනන්න.
    ටාගට් එක වැරදුන නිසා වෙන්න ඇති ලියුම් යවන්න ඇත්තෙ.
    හෙල උරුමය කියන්න ඕන නෑ.......
    දෙය්යොම දඬුවම් දෙයි.ජේසුස් වහන්සෙවත් පාවාදෙන ජුදාස්ලාට යන්න තැන් තියෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයා තමයි මඩු දේව මෑණියන්ගෙ පිලිමය කොටිත් එක්ක වන්නිය ඇතුලට අරන් ගියෙ.
    රායප්පු ට ඕන උනෙ ඒ පිලිමය හමුදාව ලවා විනාශ කරවලා ඒ වාසිය කොටින්ට විකුනන්න.
    ටාගට් එක වැරදුන නිසා වෙන්න ඇති ලියුම් යවන්න ඇත්තෙ.
    හෙල උරුමය කියන්න ඕන නෑ.......
    දෙය්යොම දඬුවම් දෙයි.ජේසුස් වහන්සෙවත් පාවාදෙන ජුදාස්ලාට යන්න තැන් තියෙනවා.
    දෙවියන් වහන්සෙ යැද්දට උන් වහන්සෙ වෙලාවට දඩුවම දේ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොටි එක්ක හැමනුනා නම්

    මෙතන ආගම ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ! දේශද්‍රෝහීකම ගැන ප්‍රශ්නයක්!
    දේශද්‍රෝහීන්ට දඬුවම් දිය යුතුයි !
    Rjoseph.jpg

    :angry::angry::angry:
    අනිවාර්යෙන්......:)
    රායප්පුත් තමිල් සෙල්වම් වගෙ බයෙන් තූෂ්නීම්භූත වෙලා කම්පනය දරාගන්න බැරුව ඇස් කට බලියාගෙන මැරෙන්න බය ඇති.:growl::growl::shocked::shocked::shocked::shocked:
    කොටි එක්ක හැමනුනා නම් ඔවුන් සමග හැමනී යා යුතුය.:lol::lol::lol:

    සැ.යු. හැමනුම=ඇමිනීම:P:P