හෙළ උරුමය නමැති පක්ෂය

හෙළ උරුමය නමැති පක්ෂය සිය ජාතිකත්ව කඳවුරේ සිදුකල මහා පාවදීම විවිධ ආටෝප වචන හරහා වසා ගන්නට උත්සාහ කරමින් සිටි.
සිංහලයින්ට සිදුවූ අසාධාරනකම්, ඔවුන් නැවත උතුරේ පදිංචි කිරීම්, හලාල්, අනයාගම්කරණය, තවුප්ෆික් ජමාද්, ඇමති මණ්ඩලය 20ට අඩු කිරීම වැනි කිසිම නිශ්චිත වැඩ පිළිවෙලක් ගැන සාකච්චාවක් නැත.
එකම බණේ දුෂණයක් ගැන කතා කිරීම පමණි. මේ ඉතාම සට කපට ලෙස ද්‍රෝහී නඩේට එකතුවීම සාධාරණිකරණය කර ජනතාව ගොනාට අන්දන්නට කරන political ගේමකි

Last edited: