හෙළ උරුමේ පළුවක් ගැලවේ..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
හෙළ උරුමේ පළුවක් ගැලවේ..

පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය
දැක්වීමට ජාතික හෙළ උරුමය ගත් තීරණයට තමන්
වහන්සේ එකඟ නොවන බව එම පක්ෂ මධ්යම කාරක සභික
වේවැල්දූවේ ඥාණප්රභ හිමියෝ පවසති.
එබැවින් තමන් වහන්සේ තව දුරටත් සන්ධාන ආණ්ඩුවේ රැඳී
සිටින බවද උන් වහන්සේ සඳහන් කරති.
එහිමියන් මේ වන විට ඇඹිලිපිටිය නගර සභාවේ නගරාධිපති
ධුරයද දරති.
 
IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
හෙළ උරුමය මුලදී සිටියේ මහින්දට සහාය දෙන තැනක. එනිසා හෙළ උරුමයට ට 2004 කාලේ ඉඳන්
සහය දුන්න අපක්ෂපාතී ජාතිකවාදීන් හෙළ උරුමයෙන් ඈත් වුණා. හෙළ උරුමයට ළං වුණේ සංධාන
පාක්ෂිකයින්.
හිටි ගමන්ම හෙළ උරුමය අංශක 180 ක වටයක් ගහලා යූඇන්පියට මුක්කු අල්ලන්න පටන් ගත්තා. දැන්
හෙළ උරුමයේ හිටපු සංධාන පාක්ෂිකයින් ඉවත් වෙලා. හෙළ උරුමෙ සට්ටැඹි කම කරන්නේ එදා ගම්මන්පිලට
අපි රු 100 ක් දෙද්දී ඊට හිනා වුණ, අපරැක්කේ ගෙ වැඩ ගැන කෑ ගහපු යූඇන්පී කාරයින්. ඒ හෙළ
උරුමයට ආදරයෙන් නෙමෙයි, හෙළ උරුමයෙන් තමන්ගේ විජාතික නිරුවත වහ ගන්න.
නමුත් ලබන මහ මැතිවරණෙ හෙළ උරුමෙට මාරාන්තිකයි.
1. ආයිත් සංධානයට එකතු වුණොත් සංධානයට ඡන්දෙ දෙන කවුරුවත් හෙළ උරුමේ විශ්වාස කරල මනාප
නාස්ති කරගන්නේ නෑ.
2. එජාපෙට එකතු වුණොත් පළමු වතාවෙදි විතරක් ඉහලින්ම දිනාවි. ඒත් ජාතිකවාදී සළුපිළි ගැලවී
මතවාදීව වලපල්ලට යනවා.
3. වෙනම පක්ෂයක් ලෙස ස්වාධීන වුණොත් හෙළ උරුමයට එක සීට් එකක්වත් නැති වේවි. හෙළ උරුමෙට
ස්වාධීනව දිනන්න පුළුවන්නම් තාමත් විපක්ෂේ එක්ක සාකච්ඡා කර කර ඉන්නේ නෑනෙ. තමන්ගේ ගෞරවයත්
රැක ගෙන වෙනම ඉන්නවා මිස.
හෙළ උරුමය පැනපු පිම්මම එදා ජවිපෙත් පැන්නා. මන්ත්රී ධූර 39 ක් තිබිලා ඒක මන්ත්රී ධූර 4
දක්වා බස්ස ගත්තා. එහෙව් එකේ ආසන 9 ට මොනා වේවිද? ඇපත් කෑන්සල් වෙන තත්තවයකුයි ඉදිරි මහ
මැති වරණයේදී හෙළ උරුමයට උදා වෙලා තියෙන්නේ.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    10423835_301189336746322_8144409192950938571_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය
    දැක්වීමට ජාතික හෙළ උරුමය ගත් තීරණයට තමන්
    වහන්සේ එකඟ නොවන බව එම පක්ෂ මධ්යම කාරක සභික
    වේවැල්දූවේ ඥාණප්රභ හිමියෝ පවසති.
    එබැවින් තමන් වහන්සේ තව දුරටත් සන්ධාන ආණ්ඩුවේ රැඳී
    සිටින බවද උන් වහන්සේ සඳහන් කරති.
    එහිමියන් මේ වන විට ඇඹිලිපිටිය නගර සභාවේ නගරාධිපති
    ධුරයද දරති.

    හෙළ උරුමය මුලදී සිටියේ මහින්දට සහාය දෙන තැනක. එනිසා හෙළ උරුමයට ට 2004 කාලේ ඉඳන්
    සහය දුන්න අපක්ෂපාතී ජාතිකවාදීන් හෙළ උරුමයෙන් ඈත් වුණා. හෙළ උරුමයට ළං වුණේ සංධාන
    පාක්ෂිකයින්.
    හිටි ගමන්ම හෙළ උරුමය අංශක 180 ක වටයක් ගහලා යූඇන්පියට මුක්කු අල්ලන්න පටන් ගත්තා. දැන්
    හෙළ උරුමයේ හිටපු සංධාන පාක්ෂිකයින් ඉවත් වෙලා. හෙළ උරුමෙ සට්ටැඹි කම කරන්නේ එදා ගම්මන්පිලට
    අපි රු 100 ක් දෙද්දී ඊට හිනා වුණ, අපරැක්කේ ගෙ වැඩ ගැන කෑ ගහපු යූඇන්පී කාරයින්. ඒ හෙළ
    උරුමයට ආදරයෙන් නෙමෙයි, හෙළ උරුමයෙන් තමන්ගේ විජාතික නිරුවත වහ ගන්න.
    නමුත් ලබන මහ මැතිවරණෙ හෙළ උරුමෙට මාරාන්තිකයි.
    1. ආයිත් සංධානයට එකතු වුණොත් සංධානයට ඡන්දෙ දෙන කවුරුවත් හෙළ උරුමේ විශ්වාස කරල මනාප
    නාස්ති කරගන්නේ නෑ.
    2. එජාපෙට එකතු වුණොත් පළමු වතාවෙදි විතරක් ඉහලින්ම දිනාවි. ඒත් ජාතිකවාදී සළුපිළි ගැලවී
    මතවාදීව වලපල්ලට යනවා.
    3. වෙනම පක්ෂයක් ලෙස ස්වාධීන වුණොත් හෙළ උරුමයට එක සීට් එකක්වත් නැති වේවි. හෙළ උරුමෙට
    ස්වාධීනව දිනන්න පුළුවන්නම් තාමත් විපක්ෂේ එක්ක සාකච්ඡා කර කර ඉන්නේ නෑනෙ. තමන්ගේ ගෞරවයත්
    රැක ගෙන වෙනම ඉන්නවා මිස.
    හෙළ උරුමය පැනපු පිම්මම එදා ජවිපෙත් පැන්නා. මන්ත්රී ධූර 39 ක් තිබිලා ඒක මන්ත්රී ධූර 4
    දක්වා බස්ස ගත්තා. එහෙව් එකේ ආසන 9 ට මොනා වේවිද? ඇපත් කෑන්සල් වෙන තත්තවයකුයි ඉදිරි මහ
    මැති වරණයේදී හෙළ උරුමයට උදා වෙලා තියෙන්නේ.

    n-ANNOYED-VEGETARIAN-large570.jpg
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්..

    **කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.

    **ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.

    **ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.

    **ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.

    **මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl::rofl:
    අයියෝ කහවණු!!!!!!!!!!!!!
     
    Nov 24, 2014
    789
    64
    0
    රටට හෙන ගහන්න යන එක ගැන දැම්මාම උම්බලට ඒක වැඩක් නැති ත්රෙඩ් එකක්. තව ටික දවසකිං කියපිය ත්රිවිද හමුදාවත් වැඩක් නැති සංවිදාන තුනක් කියල. මහින්ද සර් කලේ වැඩක් නැති යුද්දයක් කියල. බේරගත්තෙ වැඩක් නැති කැලයක් කියල. බෝම්බ පුපුරල මැරුනෙ වැඩක් නැති උන් ඒ නිසා බෝම්බ පිපිරුවත් අවුලක් නෑ කියල. උම්බල වගේ ඉපදුන හැදුන වැඩුන මව් රටට ද්රෝහී කම් කරන උන්ට මැරෙන්න ලංවෙලා හරි ඔව්වට විදවන්න වෙනව. උම්බල මයිත්රීපාලයව දිනෙව්වොත් උම්බලගෙ මිනීවලටත් හෙන ගහනව. උම්බලගෙ ලමයෙක්වත් උම්බලට හොදක් කියන එකක් නෑ. උම්බලව මතක් වෙන මතක් වෙන වාරයක් පාසා මයිත්රීපාලයට චන්දෙ දුන්න කාලකන්නිය කියල උම්බලට සාප කරයි. උම්බලගෙ නමින් දානයක්වත් දෙන එක්ක නෑ. ඒ ගැන මොලයක් තියෙනවනං කල්පනා කරල චන්දෙ දීපල්ල.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රටට හෙන ගහන්න යන එක ගැන දැම්මාම උම්බලට ඒක වැඩක් නැති ත්රෙඩ් එකක්. තව ටික දවසකිං කියපිය ත්රිවිද හමුදාවත් වැඩක් නැති සංවිදාන තුනක් කියල. මහින්ද සර් කලේ වැඩක් නැති යුද්දයක් කියල. බේරගත්තෙ වැඩක් නැති කැලයක් කියල. බෝම්බ පුපුරල මැරුනෙ වැඩක් නැති උන් ඒ නිසා බෝම්බ පිපිරුවත් අවුලක් නෑ කියල. උම්බල වගේ ඉපදුන හැදුන වැඩුන මව් රටට ද්රෝහී කම් කරන උන්ට මැරෙන්න ලංවෙලා හරි ඔව්වට විදවන්න වෙනව. උම්බල මයිත්රීපාලයව දිනෙව්වොත් උම්බලගෙ මිනීවලටත් හෙන ගහනව. උම්බලගෙ ලමයෙක්වත් උම්බලට හොදක් කියන එකක් නෑ. උම්බලව මතක් වෙන මතක් වෙන වාරයක් පාසා මයිත්රීපාලයට චන්දෙ දුන්න කාලකන්නිය කියල උම්බලට සාප කරයි. උම්බලගෙ නමින් දානයක්වත් දෙන එක්ක නෑ. ඒ ගැන මොලයක් තියෙනවනං කල්පනා කරල චන්දෙ දීපල්ල.

    රිදිල හොඳටම ... මරු කියවනව :lol: