වැලන්ටයින් ,සිංහලේ රැල්ල හා කැරපොතු ලංසි
රටම ලහි ලහියේ වැලන්ටයින් සදහා සූදානම්ලු, හිරු ලව් ට්‍රේන් මෙවර වෙනස්ම ආකරයකට..රට පුරා බීච් පාටි,,ඓතිහාසික මහ ණුවරත් විශාල වැලන්ටයින් බිකිනි පාටි ගොඩක්..රටේම ලැගුම්හල් හෝටල් කාමර පිරී ඉතිරී යන ලකුනු..
මේ රට කුමක්ද?
සිංහලේ කියන රැල්ලක් දැන් තීයන්වද ?
සිංහලේ පුස් වෙඩිල්ලක් උනාද?
ඇත්තටම අපට සිංහල ජාතියක් කියල දෙයක් අවශ්යද?
යමෙකුට ජාතියක් ජම්මයක් ආගමක් කියල දෙයක් ඕනද?
තමන්ට සිංහල සංස්කෘතියක් , ජාතියක් තවදුරටත් අවශ්යනැ කියල කියන ජාතිය ලෝකෙන්ම සිංහල අය විතරද?
අපිට සිංහල සංස්කෘතිය පැත්තකට විසිකරල දාල පොශ්වෙලා කැරපොතු ලංසි වගේ උනාම අපිත් සුද්දො වගේ පේනවද?
සිංහලේ.බොදුබලේ අය වැලන්ටයින් උන්මාදය,හෝලි උන්මාදය එක්ක එකතු වෙනවද?
වසර 2035 වනවිට රටේ ජාතික සංයුතිය කැරපොතු ලංසි බහුතරය (34%) මුස්ලිම් ජනතාව 32%,දෙමල 26%, සිංහල හා වෙනත් 8% වේද?
සිංහකොඩියෙ සිංහයා..ජාතික ගීය,,සිංහලකම,,අපේ රටේ වසර 2500ක ඉතිහාසය.අපේ අභිමානය,,මේ කතා තව දුරටත් වලන්ගුද
ඔබේ අදහස් මොනවද
Last edited by Alexb; Today at 08:25 AM