ඔඅව් බොෂ්. යැපෙ මුශ්ලීම් යෝටෙල් එකේ කෑම ෂුපර්.කොලිටිය, පිරිසින්දුකම අඩු වෙලා වගේද?
ඒ මචං තියෙන මගුලක් කාල යන්න තරම් සෙනගක් එනවනෙ ඒකයි. පේරාදෙනියෙ එකෙන් කාල තියෙනව මම 2015 - 2016 වගේ ඒකනම් පට්ට. දැන් කොහොමද දන්නෙ නෑ.සමහර ඒවා හොඳයි. සමහර ඒවා මෙලෝ රහක් නෑ. පින්නවල එකක් තියනවා Zoo එක ඉස්සරහ. සැහෙන සෙනගක් එනවා. ඒ උනාට එක කරන උන්ට කිසි ගානක් නෑ. හරි හමන් කෑමක් බිමක් නෑ.