හෙළ බොජුන් mega update

slsal

Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050
    113
    මචන් උබල දන්නා පැතිවල හෙළ බොජුන් වල location/ address දාගෙන යමල්ලා
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050
    113
    මහනුවර දිස්ත්රික්කය
    1. පරණම වගේම හොදම එක
    ගන්නොරුව
    පේරාදෙණිය

    2. මහනුවර town
    car පාර්ක් උඩ

    3. පරණ ගලහ පාර
    පේරාදෙණිය camps

    ගූගල් mps
    Hela bojun around sri lanka 🤷 ඔක්කම එනවා
    කෘෂිකර්ම දෙපාර්තමේන්තු ඒවා විතරයි ඕන බන් . ඔහොම ගැහුවාම මල ජරාව ඔක්කොම එනවා
    ------ Post added on Mar 28, 2025 at 9:29 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,285
    113
    කෑගල්ල
    බැලුම්මහර පහු කරලා කොළඹ පැත්තට යද්දි තියන එකෙන් තාම හැම දාම කන්නේ..
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050
    113
    කව්රු හරි පොලොන්නරුව සහ අවට ඒවා දානවද බන්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    කව්රු හරි පොලොන්නරුව සහ අවට ඒවා දානවද බන්
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අයට ලයික් එකක් වත් දාන්න. නිකන්ම තමුන්ගේ වැඩේ කරගෙන මාරු නොවී උදව් අරං .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,496
    113
    Mother Earth
    බොජ හෙළුන් මොයන්නෙ කිකක්ද ? :unsure:

    ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අයට ලයික් එකක් වත් දාන්න. නිකන්ම තමුන්ගේ වැඩේ කරගෙන මාරු නොවී උදව් අරං .
    ඕත් මාක කිලන් කයලා යිතෙනවා. :D
    ------ Post added on Mar 28, 2025 at 10:43 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050
    113
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අයට ලයික් එකක් වත් දාන්න. නිකන්ම තමුන්ගේ වැඩේ කරගෙන මාරු නොවී උදව් අරං .
    මේක මට විතරක් උදව්වක් නෙමේ බන් . හැමෝටම උදව්වක් කියලා දැම්මේ . එකයි මම දන්නා ඒවා දාලම පටන් ගත්තේ
    slsal said:
    1. පරණම වගේම හොදම එක
    ගන්නොරුව
    පේරාදෙණිය

    2. මහනුවර town
    car පාර්ක් උඩ

    3. පරණ ගලහ පාර
    සමහර විට මේක තව අවුරුදු ගණනාවක් දහස් ගානකට වැදගත් වෙයි . ඇද බලන්ද්ද්ම එන්නේ නැතුව contribution එකක් දීපන්


    පේරාදෙණිය camps
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    හොදම එක
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අයට ලයික් එකක් වත් දාන්න. නිකන්ම තමුන්ගේ වැඩේ කරගෙන මාරු නොවී උදව් අරං .
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113
    Hela Bojun - nuwaraeliya - ලංකාවේ වැඩිම සේල් එක තියෙන හෙළ බොජුන් එක

    Battaramulla

    කොළඹ දිස්ත්‍රික්කය තුල රජයේ කාර්යාල කිහිපයකම තියෙනවා

    Mawaramandiya

    Peellakade,Thelulla, Telulla ලංකාවේ මම ගියපු හෙළ බොජුන් වලින් කෑම වල quality එක හොඳම තැන , ඇල්ල -වැල්ලවාය පාරේ කුඩාඔය සහ වැල්ලවාය අතර තියෙන්නේ

    Kandy (Kandy Municipal Public Car Park)

    Matara

    Labuduwa , galle

    Anuradhapura (Sri Maha Bodhi Vehicle Park)

    Anuradhapura (North Central Provincial Council Administrative Building Complex)

    Pelwehera , Dambulla
     
    Last edited:
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050
    113
    Matale
    near police station and hospital

    Aluviharaya
    opposite Aluviharaya temple

    Matale
    Near town hall

    කුරුණෑගල , පොලොන්නරුව දන්නා කෙනෙක් update කරන්ඩ
    ------ Post added on Mar 29, 2025 at 4:55 AM