හෙළ බොදු පියුම ...

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
හෙළ බොදු පියුම ...

මචන් මම කියවන්න ගත්තු ජිවිතයට දෙයක් ගන්න පුළුවන් දහම් සඟරා පෙළක් සියලු දෙනාගේ හිත සුව පිණිස බෙදා ගන්න කැමති.. මචන් මේ සඟරා පෙළ හැකිතාක් හැමෝම අතරේ බෙදා හරිමු.. බුදුසරණයි සිංහලු...

logo_small.png


සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය දහම් කරුණු අප විසින් ලෝකවාසී පින්වතුන් අතර ව්‍යාප්ත කිරීමේ කාර්යය කරන්නෙමු.

687474703a2f2f706f73747366726f6d746865706174682e636f6d2f776f726470726573732f6d656469612f427564646861312e6a7067.jpg


පළමු කාණ්ඩයේ සඟරා පෙළ මෙතනින් බාගමු..

http://www.helabodhupiyuma.net/edition1

දෙවන කාණ්ඩයේ සඟරා පෙළ මෙතනින්

http://www.helabodhupiyuma.net/issue2
 
  • Like
Reactions: ruwantheekshana

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ජීවිතයට වැදගත් සහ අරිය මග සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය ගොඩාක් දේවල් ඔය සඟරාවල තියෙනවා :)
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    ජීවිතයට වැදගත් සහ අරිය මග සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය ගොඩාක් දේවල් ඔය සඟරාවල තියෙනවා :)