හෙළ යක්ඛ පුතෙක්.. ගැම්මක් තමයි ඉතින්..

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    ආඩම්බරයි ලංකාවෙන් මෙහෙම ගේමක් ගහපු එක ගැන .
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     
    • Haha
    Reactions: supun_sg

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,744
    2,217
    113
    Nugegoda
    Facebook එකේ සාර්ථකත්වයේ පසුපස හිටිය හෙළයා කියල උස්සපු එකා නේද මේ :(
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,496
    113
    රටවල් පිටින් අන්දපු කොන් අර්ටිස් කෙනෙකුත් ඉදලා තියෙනව ලංකාවේ. දෙමළ නමක් තියෙන්නේ මට නම මාත්‍රක නෑ පොරගෙ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    මන් ඒ කාලෙම කිව්වෙ මට මූගෙ වයිබ් එක අල්ලන්නෙ නෑ කියල. මීයෙක් වගේ.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,752
    93
    රටවල් පිටින් අන්දපු කොන් අර්ටිස් කෙනෙකුත් ඉදලා තියෙනව ලංකාවේ. දෙමළ නමක් තියෙන්නේ මට නම මාත්‍රක නෑ පොරගෙ

    Emil Saundranayagam?
    Raj Rajaratnam?

    Don't forget Udaya Gammanpila
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...
    ආඩම්බරයි ලංකාවෙන් මෙහෙම ගේමක් ගහපු එක ගැන .

    Lankawen gahuwot ithin mehema gemak nennam.


    මයින්ද මාතියා… ❤️
    ------ Post added on Nov 7, 2023 at 3:05 PM

    Facebook එකේ සාර්ථකත්වයේ පසුපස හිටිය හෙළයා කියල උස්සපු එකා නේද මේ :(

    Ow mugen ahagena mark karaya facebook haduwa kiyala thamai aranchi.
    ------ Post added on Nov 7, 2023 at 3:06 PM

    oka gana elakiriye hali liyapu ewunuth htiya, :lol:

    Adambara nadda ithin? Proud to be a Sri Lanka
    ------ Post added on Nov 7, 2023 at 3:10 PM

    රටවල් පිටින් අන්දපු කොන් අර්ටිස් කෙනෙකුත් ඉදලා තියෙනව ලංකාවේ. දෙමළ නමක් තියෙන්නේ මට නම මාත්‍රක නෑ පොරගෙ

    mathak unoth dapan wisthare. Plane ekak ussapu porak gananam ahala thiyei oka danne na.
    ------ Post added on Nov 7, 2023 at 3:11 PM

    මන් ඒ කාලෙම කිව්වෙ මට මූගෙ වයිබ් එක අල්ලන්නෙ නෑ කියල. මීයෙක් වගේ.

    ado ehema kiyanna epa balapanko lassana gembek wage.
    ------ Post added on Nov 7, 2023 at 3:12 PM

    Emil Saundranayagam?
    Raj Rajaratnam?

    Don't forget Udaya Gammanpila

    gammanpila anika. Same gembi face cut.
    ------ Post added on Nov 7, 2023 at 3:13 PM
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    yakka putha kawadawath lankawe namawath kiyanne naa habai. shape eke brush off karala yanawa. Government maru unama chamathge daddy asylum illalala Canada settle euna.
     
    • Wow
    Reactions: supun_sg

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,161
    113
    හොරුමනේ ඉන්නේ..ලංකාවට ගෑවුනත් අැති හොරකමක්
     
    • Like
    Reactions: supun_sg